15 රාත්‍රි ගෝටාගේ උන්ට බඩ යනතුරු පොවපල්ලා.. 16 ඡන්දෙ දාන්න බැරිවෙන්න.. එජාප භික්ෂුවගෙන් සුමධුර දහම් දෙසුමක්..
October 29, 2019 at 12:02 am | lanka C news
15 වැනිදා රාත්‍රියේ අඩි ගහන්න එපා යැයි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටි බවද එක්සත් ජාතික පක්ෂ භික්ෂු බල මණ්ඩලයේ පූජ්‍ය මාලබේ සීලරතන හිමියෝ සඳහන් කරති.
එසේ කළහොත් 16 වෙනදාට නැගිටින්නට වෙන්නේ නැති බවත් උන්වහන්සේ පැවසූහ.
එනිසා ගෝඨාභයට කඩේ යන එවුන්ට 15දා රෑට හොඳට බෝතල් 3-4ක් පොවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ. බඩ යනතුරු අරක්කු පොවා ඊට පසුදා ඡුන්දය දැමීමට යාමට බැරි කරවන ලෙසද හිමියො ඉල්ලා සිටියහ.
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.
what ever it is මාලබේ සීලරතන is to be reject from budda sasana, this man will go to aveeeci mha nara kaadiyata as soon,he will get the proper panis ment from nacher.
කොල නිකායේ හතර කේන්දරේ පාළු මේ වගේ හාමුදුරුවරු නිසා තමයි අද හිමිනමකගේ ආදාහනයක්වත් පන්සල් වත්තේ කරන්න බැරි වෙන තත්ත්වයකට රට පත්වෙලා තියෙන්නේ. ඕන හාමුදුරු නමකට ඕන පක්ෂයකට කඩේ ගියාට කමක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව දෙමළ බෙදුම්වාදී සහ මුස්ලීම් අන්තවාදී කොටස්වලට ගැතිවීම නිසා රටේ සාමය සංහිඳියාව විනාශවීම පේන්නේ නැත්තේ ඇයි? මේ ගොල්ල කඩේ යන සජිත් අලුත් නායකයෙක් නොවෙයි මේ රටට හැම විනාශයක් වෙද්දී එයා මේ රටේ ඇමතියෙක් වෙලා හිටපු බව අමතක නොකරන්න.
දැන් සංගායනාවකට කාලයයි!
මේ චීවරධාරියාගේ මුල වැරැද්දට සජිත් මොනව කරන්න ද? ඒත් සජිත් අභිමුඛව මෙවන් ප්‍රකාශ කරන අය පිළිබදව සජිත් ජාතියෙන් සමාව ගතයුතු වෙනවා………. කෙසේ වෙතත් මුල වැරැද්ද සජිත්ට හදන්න පුලුවන් එකක්යැ………
හෝමාගම ,ගොඩගම හන්දියේ ..වෙල මැද තියෙන පන්සලේ ඉන්නේ
ගමරාල
Sajith kiyanne jana hithakamii nayakayek.
AE deyaney mey pansaley dayakayoo nedida.natinam okkama bey badddooda? ae mey haamuduruwan wa pansa leyn pananaey natttey. budu dhamata nigaruwak neyyda? kata piyaaagana ennna dayakayantat vishaaaala pawak dana ganillaa
Kahasiwura da gath Gana Thattayo, tho den Parajikai.
Mathpen no beeme siksha padaya tho janathawagen kedewwa nisa thoth bivva ha samanai.
Balu ganayo, thota bennata mata paw ne.
Sivura galawala pala gedara, baduwak hoyaganing thaniyata