15 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා රිමාන්ඩ්…

September 19, 2021 at 2:11 am | lanka C news
15 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා රිමාන්ඩ්…

බලන්ගොඩ රාස්සගල හැරමිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටින 13 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමෙින් පසු ඔහු මෙිි මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා (17) දා නියෝග කලේය.

බලන්ගොඩ හැරමිටිගල 67 කොටසේ පදිංචි එස්. කයිවෙිිලු නැමැති පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එම දැරියගේ මාසික ඔපස් විම මාස කිහිපයක සිට නතර විි ඇති බව පවසා එම සිියා විසි එම දැරිය රාස්සගල ප්‍රදේශයේ ⁣පෞද්ගලික වෛද්‍යවයෙක් වෙත යොමු කර ඇත.

එහිදී වෛද්‍යවරා පවසා ඇත්තේ එම දැරියට මව සමග පැමිණෙන ලෙසයි. ඉන් පසු දැරිය මව සමග වෛද්‍ය වරයා හමු විමට පැමිණ ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයා දැරිය බලන්ගොඩ මුලික රෝහලට යොමු කර තිබෙි.

එහිදී සිදුකල වෛද්‍ය පරික්ෂණයේදි ඇය ඒ වන විට පස් මස් ගැබිනියක් බවට තහවුරු වි ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව අදාල දැරිය බලන්ගොඩ මුලික රෝහලේ කාන්තා වාටිටුවට ඇතුලත් කර තිබෙන තිබෙි. සැකකාර සිිය අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එමි.ආර්.කේ. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක සාලිකා රාජපක්ෂ , කාන්තා පොලිස් සැරයන් ලලනි (6053) සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණ සිදු කරයි.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

36,524 views

4 Comments to “15 හැවිරිදි මිණිබිරිය ගැබියක් කල 71 හැවිරිදි සිියා රිමාන්ඩ්…”

  1. සමන් says:

    සීයාට 71ක් උනාට මොකද තාම ශක්තිය තියෙනවා වගේ. කෙල්ලට 13 ක් නිසා, දැන් ඇතුලේ උන් සියගේ පුක පලනවා ඇති. ගණිකා නිවාස නීති ගත කරන එකේ වාසිය මේක තමයි, නැත්නම් පොඩි ළමයි තමයි අතවරයට ලක් වෙන්නේ.

    • 3ත් නැති ජෙප්පා says:

      දැන් උඹ කියන්නේ ගනිකා නිවාස නීතිගත උනා නම් මෝල් කාරයෝ අතින් සල්ලි ගෙවල ඒවට යයි කියලද??

      පොඩ්ඩක් හිතපන්කෝ……….උඹේ වැට අයිනේ අල්ලපු ගෙදර ගහේ කොම්පෝස්ට් දාලා හදපු ලොකු ගස්ලබු ගෙඩි ඉදිලා උඹේ පැත්තට බර වෙලා ලස්සනට තියෙනවා….එතකොට උඹ හන්දියට ඇවිදගෙන ගිහින් කඩේ තියෙන බෙහෙත් ගහපු ගස්ලබු ගෙඩියක් රුපියල් 300ක් විතර වියදම් කරලා ගේනවද???
      නැත්නම් වැට අයිනට ගිහින් පොඩ්ඩක් ඉස්සිලා අර ගස්ලබු ගහට වැඩේ දෙනවද??

    • Amda says:

      තායිලන්තයේ ගනිකා වෘත්තිය නීතිගත කර තියෙනවා.
      දන්නවද…ඒ රටේ දුප්පත් දෙමව්පියන් ගෑනු සහ පිරිමි දරුවන් පොඩි කාලේදිම ඒ වෘත්තියට යොමු කරවනවා කියල?
      එහෙ පොඩි ලමයින්ට ඉල්ලුම වැඩියි කියල දන්නවද?

      අපේ රටත් ඒ තත්වයට ඇද දාන්න තමයි මේ වගේ ගොන් යෝජනා ගේන්නෙ..
      මේ රටේ ඒ සෙල්ලම් බැරි නිසා අඩු ගානෙ එහෙම කරන එකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හරි පුලුවන්.

  2. NAK says:

    Muat not jump to conclusions. There could be to it than meets the eye.

Main News