ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයට පාඩු සිදු කලාද? තක්සේරු වාර්තාව මෙන්න.
December 15, 2017 at 2:10 pm | lanka C news
කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය මග හැර සීටීමට විදෙස් ගතවී සිටිනවා වැනි වැරදි තොරතුරක් ඇතැම් මාධ්‍ය විසින් පළකර තිබෙනවා. එතුමන් විදෙස් ගතවී සිටින බවනම් ඇත්තයි. නමුත් ජනවාරි මස දෙවැනි සතියේ එතුමන් නැවත ලංකාවට එනවා.
ගෝඨාභය මැතිතුමන් සම්බන්දයෙන් නඩුවක් හෙටත් විභාග වෙන්න තියෙනවා. ඩී.ඒ රාජපක්ෂ පදනමේ මිලියන 93ක් වටිනා ඉදිකිරීමක් කරගෙන එයට මුදල් ගෙවා නොමැතිව මූල්‍ය වංචාවක්, ආන්ඩුවට පාඩුවක් සිදු කළ බවයි ඉන් කියවෙන්නේ.
ඩී.ඒ. රාජපක්ෂ පදනම පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 33.9ක් මේ වනවිටත් ගෙවලා තියෙන්නේ. නමුත් ඒ අය කියනවා ගෙවිය යුතු මුදල මිලියන 93යි කියලා. අද මට ලැබුණා තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2017 ජූලි මාසයේ 03 වෙනිදා, ප්‍රධාන තක්සේරු කරු මූල්‍ය අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති වෙත යැවු ලිපිය.
මෙහි සදහන් ලෙසට ඉදිකිරීම් පිරිවැය සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව තක්සේරුව රුපියල් මිලියන 33.7යි. එහෙමනම් ගෝඨාභය මහත්තයා හෝ ඩී ඒ රාජපක්ෂ පදනම පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාවට ගෙවන්න තියෙනවා නෙමෙයි, පහත්බිම් ගොඩකිරීමේ සංස්ථාවට වැඩිපුර ගෙවා ඇති ලක්ෂ දෙක ඩී.ඒ. රාජපක්ෂ පදනමට ආපසු භාරදිය යුතුයි.
මේ වැදගත් ලිපිය නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන බවට මට තහවුරු වෙලා තිබෙනවා. මේ ලිපිය යවලා තියෙන්නේ මූල්‍ය අපරාධ කොට්ඨාශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාට. මෙසේ තිබියදී තමයි බී වාර්ථාවක් උසාවියේ ගොනු කරන්නේ ඩී.ඒ. රාජපක්ෂ පදනම මිලියන 93ක් ගෙවීමට තිබෙනවා. එය නොගෙවීමෙන් ආණ්ඩුවට මූල්‍යමය පාඩු සිදුවී තිබෙනවා යැයි පවසමින්.
ඒ නිසා තනතුරුට නුසුදුසු අන්දමට පත්වුණු නීතිපති වරයෙක් සහ පොලිස් පති වරයෙක් මේ රටේ සිටින නිසා අපිට නීතිය ඉදිරියේ ජනතාවට සාධාරණය ඉටුවෙන් නෑ කියන එකට මේක කදිම සාක්ෂියක්.
ප්රශ්නය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහය ඔබතුමන්ලාගේ සන්ධානයට ලැබෙනවද ?
පිළිතුර
එතුමන් දේශපාලඥයෙක් නොවේ. එතුමන් මැතිවරණයට සහය දක්වනවද නැද්ද කියන එක මම දන් නැහැ. එතුමන්ද ඇතුළුම මේ රටේ ඕනෑම කෙනෙක්ගේ සහය අපි ඉතාම කැමැත්තෙන් බාර ගන්නවා. නමුත් අපි එතුමන්ගෙන් බලාපොරොත්තු වූ නිශ්චිත දේශපාලන කාර්යක් පසුගිය මැතිවරණ වල තිබුනෙත් නෑ. මේ මැතිවරණයේදී එසේ බලාපොරොත්තුවකුත් නෑ.
– අරවින්ද අතුකෝරල
If GOTA has not done anything wrong why he produce anticipated bail to the courts. And also ask courts to not to arrest him??
P.J.HIRI….
Hello remove your green glass and read the above , which give any dam fool a clear idea.
Gota is one of the grate characters we have in Srilanka.
P J Hiri, Your comments is “harima Hirikithayi”. Can’t you see this a clear example show that this jadapaalanaya is trying to use it’s illegal mechanism to harass Raajapakshas. This fellows are trying to tarnish the image of Gota. FCID and bogus law enforcement are the savior of this govt.
P.J.Hiri. umba kamathida kehelkanak horen kapala ehema neththan kukulek horaka kara kiyala policeyen boru naduwak daala police kuduwe indala usavi gihin nadu ahala passe nidos kara nidahas wela gedara enna. ehema kamathinan oya wage gon coment daapan.
dennada me sereth rupiyal 100k?
Paragathi Anduwata kadayana Paragaththek….
THOPE AMMALAGE THATHTHALAGETH SOHON KOTH ANDUWE WIYADAMEN HADAGENA RATATA PADU KALE NAHAYI KIYAPALLA. APINAM KAWADA HARI DAWASAKA APE DEMAWUPIYANGE SOHON KOTH HADANNE API MAHANSIWELA HAMBU KARANA MUDAL WALIN.OKKOTAMA KALIN WAHAL BAWAYEN MIDIYALLA MONA DESHAPALANE KOLATH KAMAK NAHA
Okkotama kalin thamun naduwa kiyawala innawaa, pora talk dhenda kalin.
Thamun wan ayage dhemawpiyan wenuwen sohon hadhanda yanda epa. me wage harak pAtaw minis wesin lowata bihi karaata ekatath hena gahayi.
mikadda oyi oya gedi dekak hadala thiyenne? lokkage sakkuwe salliwalinda?
වීරයා බයේ ඇමරිකාවට පැනලා.මුන් ෆොන්සේකා මහත්තයට කරපු දේවල් මූට කරානම් හිරේ ඇතුලෙම මුගෙ පන ගිහින්