උතුර-නැගෙනහිර සදහා ‘සංහිදියාවේ නාලිකාව’ අලුත්ම රූපවාහිනි සේවයට කැබිනට් අනුමැතිය…
December 20, 2017 at 4:40 pm | lanka C news
ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීම සදහා ‘සංහිදියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී සේවාවක් උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් ආරහ්භ කිරීමට නියමිත මෙම නව නාලිකාව සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඊට මේ වන විට වෙනම සංඛ්‍යාතයක් ලබා දී ඇති බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඇමතිවරයා තව දුරටත් කියා සිටියේ නව නාලිකාවට උවමනා කරන තාක්ෂණික උපකරණ දැනටමත් ඇනවුම් කර ඇති බවයි.
චාවකච්චේරිය ප්‍රදේශයේ සිට මෙම නාලිකාවේ විකාශණ කටයුතු සිදු කිරීමටද නියමිතය.
සංහිදියාව ඇතිකිරීමට නම් මුලින්ම ටි එන් ඒ පක්ෂය තහනම් කල යුතුය
LTTE සැකකරුවන් නිදහස් – හමුදා සාමාජිකයින් සිරගෙට
අදහස හොඳය සංහිදියාව දිනගන්න
එනමුදු අාස හින්දි වැඩියෙන් දැකගන්න
දකුණෙත් මදිනෙ රජබස කතා බලාගන්න
දෙරණ නාලිකාවට ඔබලා මුල් තැන දෙන්න
සංහිදියාව ඇති කිරීමට නම් සියලුම සුළු ජාතිකයින් සිංහල භාෂාව ඉගනගත යුතුයි රටේ සිංහල භාෂාව පමණක් තිබිය යුතුයි
ලෝකයේ සෑම රටකම රටේ ප්‍රධාන භාෂාව වී ඇත්තේ ඒ රටේ බහුතර ජනතාවගේ භාෂාවයි නමුත් අපේ රටේ අවස්ථාවාදී මෝඩ දේශපාලුවන් දෙමළ ජනයාගේ දේශපාලන වාසි වලට ගැතිවීම නිසා සුළුජාතීන්ගේ භාෂාව රටේ පිළිගත් භාෂාවක් කර ඇත ..සිංහල රටේ සිටින ඉන්දීය දෙමල ජාතිකයින්ට සිංහල ලිවීමට හෝ කථා කිරීමට නොහැකි මුත් පුරවැසි භාවය ලබා දී ඇත ..ඒ නිසා ඉන්දියාවේ දෙමළ කල්ලතොනින් ලංකාව හොරෙන් ඇතුළු වී පුරවැසිය ලෙස ජිවත් වේ …මෙයින් සිදුවන්ගේ මේ රටේ නියම උරුමක්කාරයන්ට ඔවුන්ගේ මව් බිම අහිමි වීමයි ….අද සුළු ජාතික සරණාගතයින් සංහිදියාවේ මුවාවෙන් රටේ බලය අල්ලා ගනිමින් පසුවේ
සිංහලයා පාට පක්ෂ වලට බෙදී එකිනෙකා කුලල්කා ගනී ..ඒ අවස්ථාවේ සුලුජාතිකයින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගනී
කොටි නාලිකාවට ජාතික ආණ්ඩුවේ මෙව්වා එක…