ඇමතිගේ උවමනාවට සිමෙන්ති සමාගමක් පාරිභෝගිකයා ගසා කයි..

October 21, 2016 at 8:02 am | lanka C news
ඇමතිගේ උවමනාවට සිමෙන්ති සමාගමක් පාරිභෝගිකයා ගසා කයි..

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ උවමනාව මත එක් සමාගමක් පමණක් සිමෙන්ති වැඩි මිලට විකුණමින් පාරිභෝගිකයා ගසා කන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

4568

95 views
Main News