නත්තල අදයි.. සිරකරුවන් පන්සිය දහයකට නිදහස…

December 25, 2017 at 8:02 am | lanka C news
නත්තල අදයි.. සිරකරුවන් පන්සිය දහයකට නිදහස…

ලොව පුරා කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන නත්තල් උත්සවය අද දිනට යෙදී ඇත.

ඒ වෙනුවෙන් වූ ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන දේව මෙහෙය රාගම ශාන්ත පාවුළු දේවස්තානයේදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්විණි.

මේ අතර නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 දෙනෙකු නිදහස් කිරීමට රජය තීරණය කර ඇත.

එසේ නිදහස් කරනු ලබන්නේ එළිමහන් සිරකඳවුරු හා බන්ධනාගාර 28ක රඳවා සිටින සිරකරුවන්ය.

40 views

2 Comments to “නත්තල අදයි.. සිරකරුවන් පන්සිය දහයකට නිදහස…”

  1. ajita de costa says:

    MUNGE BORU WEDAMAI – ME RATA MUN ATHIN KAWADAWATH DIYUNUWEN NE

  2. asa says:

    මිනීමරුවන්ට නිදහස අහිංසක සත්තු බිල්ලට යන අරුම පුදුම දිනය .බිලිපුජා දිනය.

Main News