කඩුවෙල බුද්දදාසගේ පළු ගැලවේ.. මන්ත‍්‍රීන් දෙකක් පොහොට්ටුවට එක්වෙයි..

December 26, 2017 at 4:40 pm | lanka C news
කඩුවෙල බුද්දදාසගේ පළු ගැලවේ.. මන්ත‍්‍රීන් දෙකක් පොහොට්ටුවට එක්වෙයි..

කඩුවෙල නගර සභාවේ හිටපු සභාපති ජී.එච්. බුද්ධදාස මහතාගේ සමීපතම හිටපු නාගරික මන්ත‍්‍රීන් දෙදෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණුට එක්විය.

මෙසේ පොහොට්ටුවට එක් වූයේ කඩුවෙල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සුනෙත් අත්තිඩිය සහ නිල් ශාන්ත යන අයයි.

ඔවුන් දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ අවස්ථාව….

128 views

6 Comments to “කඩුවෙල බුද්දදාසගේ පළු ගැලවේ.. මන්ත‍්‍රීන් දෙකක් පොහොට්ටුවට එක්වෙයි..”

  1. Boo says:

    බලාගෙනයි, පරිස්සමින් කටුස්සෝ එක්ක වැඩ කරන්නේ….

  2. SAba says:

    Dasaya penapan kalisama nethuwa kelani gangata

  3. පළුව ගැලවෙනවා says:

    බුද්දදායයා දේවදත්තයෙක්.පලුවයි එකයි දෙකයි තුනම ගලවන්න ඕනෙ.

  4. Lucky says:

    where is Mr.Mussammil?

  5. Lapaya says:

    Apoyi naki hama Buddadasaya thama marila nadda.?

  6. කඩුවෙල සෙනරත් says:

    මුං පටිට හොරැ දෙන්නෙක්. මහින්ද පොහොටිටුවට ගන්නෙම අපතයො. මුන්ට ලැබෙන ජන්දයක් නැහැ.

Main News