‘මට මැඩම් කියාපියවු’.. මන්ත්‍රි බිරිද ඡන්ද දායකයන්ට ප්‍රසිද්ධියේ බැණ වදී..
December 30, 2017 at 11:20 am | lanka C news
තමනට ‘මැඩම්’ කියා ඇමතුවේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිදක් සිය මන්ත්‍රි සැමියාගේ ඡන්ද දායිකාවකට බලවත් කෝපයෙන් බැණ වැදී තිබේ.
අදාල මන්ත්‍රිවරයා මුල් වරට පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වන අතර ඔහු වයඹ පලාතේ සාමාන්‍ය පවුලක කෙනෙකි.
ප්‍රදේශයේ හිතවතුන් මෙන්ම ඡන්ද දායකයන්ද එකල ඔවුනට අමතා ඇත්තේ ‘අයියේ, අක්කේ’ ලෙසයි.
ගිය සතියේ දිනෙක මන්ත්‍රි නිවසර පැමිණ ඇති ඡන්ද දායිකාවක් පෙර පුරුද්දට ‘අක්කේ’ යයි මන්ත්‍රී බිරිදට ඇමතීම නිසා ඇය මෙසේ දැඩි කෝපයට පත්ව ඇත.
‘මං කවද ඉදන්ද අක්ක වුනේ. අක්ක බක්ක අවශ්‍ය නෑ. මැඩම් කියල කතා කරනව’ යයි පිරිස ඉදිරියේ මන්ත්‍රී බිරිද බැණ වැදී තිබේ.
Ibbiyak giya ihalak haada?
Mai wage gon gainu inna mathi amathilata aba saranai.
ගැත්තාට සමාවනු මැනැවි මැඩම් අක්කේ
Labana sareth MADAM ge mahaththayawa kohoma hari parlimenthu yawanna.
Katussiyanta ratharan bandaama ohoma wenawa.
Mewata thamai adu kale selawe kiyala kiyanne.
padu balliyek giya uda.manthree Ashoka Priyanthage padu gaani.
By the 1977 election, former MP for Dompe electorate, Mr Felix R Dias Bandaranaike had a similar madam. She was majestic that she has been chasing away the people who didn’t say “haamuduruwo” to the MP!
Finally the MP enjoyed a bitter defeat in the 1977 election. History repeats!
Even for women who runs brothels are called Madam. So may be that’s why she wants to be called madam