159කට කොරෝනා.. 273කට සැක සහිතයි.. අද නිල වාර්තාව මෙන්න..

April 4, 2020 at 1:20 pm | lanka C news
159කට කොරෝනා.. 273කට සැක සහිතයි.. අද නිල වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා වෛරස් ආසාදිතයන් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.

ඒ අනුව මෙරට තහවුරු කරන ලද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 159 දක්වා ඉහළ යයි.

මේ වන විට එයින් 129 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

රෝගීන් 05 දෙනෙකු මරණයට පත්වී ඇති අතර 25 දෙනෙකු සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

රට පුරා රෝහල් කිහිපයකම කොරෝනා යැයි සැක කටයුතු රෝගීන් 273 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

අද වාර්තාව මෙසේය.

116 views

6 Comments to “159කට කොරෝනා.. 273කට සැක සහිතයි.. අද නිල වාර්තාව මෙන්න..”

  1. Sandun Dhammika says:

    Sri Lankan local marines are not capable of handling the situation.
    It’s high time to call US marine forces and handover the whole government system to CIA.
    US GIJOE marine forces will protect our liberty and freedom from worthless corona virus.
    GIJOE !

  2. Force says:

    Go and tell GIJOEs to save America first. At the moment, most of the GIJOEs are crying like babies.

  3. sarath says:

    Yes. Sri Lankan local marines are not capable of handling the situation. They have failed to spread Corona. US GIJOE marine forces are doing the spread quite nicely.