16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..

May 12, 2018 at 3:50 pm | lanka C news
16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..

මෑතකදී ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම් නායකයා ලෙස එස්.බී. දිසානායක මහතා පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කලහොත් ජෝන් සෙනෙවිරත්න මහතා පත් කිරීටම් සූදානමක් ඇති බවද සදහන්ය.

මෙම මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදී ඒකාබද්ද විපක්‍ෂය සමග සහයෝගයෙන් ක්‍රියා කිරිම සදහා සැලසුමක්ද සකස් කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින පක්‍ෂ හා කණ්ඩායම් සමග නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමට ඔවුන් අදහස් කර සිටී.

94 views

13 Comments to “16 කණ්ඩායමේ නායකත්වය SBට.. ඒකාබද්දයේ පක්‍ෂ සමග නව සන්ධානයක් සූදානම්..”

  1. Rupa says:

    ලබන චන්දෙදි මේ මිනිස්සු ඕන ලකුනකින් ඉල්ලපුවාවේ. පොහොට්ටුව හැර. මේ ඉන්න වැඩි දෙනෙක් පසුගිය චන්ද කාලේ පොහොට්ටුවට සහ මහින්ද රජුට අපහාස කල අය. මෙවුන්ට පොහොට්ටුව ඕන උනේ පැදුනාමද.

Main News