16 කණ්ඩායමටත් තනතුරු දෙයි.. ශ‍්‍රිලනිප අද දුන් තනතුරු මෙන්න..

June 3, 2018 at 12:40 pm | lanka C news
16 කණ්ඩායමටත් තනතුරු දෙයි.. ශ‍්‍රිලනිප අද දුන් තනතුරු මෙන්න..

ජනාදීපතිවරගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී එම පක්‍ෂ ජාතික සංවිධායක ලෙස ඇමති දුමින්ද දිසානායක පත් කර ඇත.

එම තනතුර දරන ලද සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා මධ්‍යම කාරක සභාවට නොපැමිණි අතර ඔහු විදේශගතව සිටින බව වාර්තා වෙයි.

ඇමති මහින්ද අමරවීර මහතාට ශ‍්‍රිලනිප උප සභාපති ධුරයක් ලබා දී ඇත.

මේ අතර 16 කණ්ඩායම නියෝජනය කරන එස්.බී. දිසානායක මහතා තව දුරටත් භාණ්ඩාගාරික ධුරයේම කටයුතු කරන අතර සුමේධා ජයසේන මහත්මියට, සුදර්ශණී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියට ශ‍්‍රීපනිප උප ලේකම් තනතුරුවලට පත් කර ඇත.

නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශණ යාපා ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙසද නම් කර තිබේ.

මෙම සියළු තනතුරු දින 45ක කාලයක් සදහා පමණක් තාවකාලික පදනමෙන් පත් කර තිබේ.

128 views

12 Comments to “16 කණ්ඩායමටත් තනතුරු දෙයි.. ශ‍්‍රිලනිප අද දුන් තනතුරු මෙන්න..”

  1. chandapala says:

    අනේ 16 කල්ලියේ තුප්පහි දේසපාලනේ . කෝ උඹලගේ ආණ්ඩුවෙන් අයින්වෙන යෝජනාව . ලැජ්ජයි ලැජ්ජයි මේ කල්ලිය සිරිසේනගේ පිල්ලියක් බව අයෙත් ඔප්පු කර ඇත , 2020 ගෙදරම තමයි.

  2. ඉජුහ්...ඉජුහ්...කාපල්ලාකෝ මේ කටු..ඉජුහ්...ඉජුහ්..... says:

    ඉජුහ්…ඉජුහ්…කාපල්ලාකෝ මේ කටු..ඉජුහ්…ඉජුහ්…..දැන් ඉතින් නැට්ට පුකේ ගැන ඕක සුප්පු කොරපල්ලා. මස් හලියම මගේ. අළුත් කුක්කත් යේස් සර් කල්ලියට උඩින් ආවා.ඉජුහ්…ඉජුහ්…කාපල්ලාකෝ මේ කටු..ඉජුහ්…ඉජුහ්…..මට තව චන්දයක් ලැබුණා. ඉජුහ්…ඉජුහ්…කාපල්ලාකෝ මේ කටු..ඉජුහ්…ඉජුහ්…..

Main News