16 කණ්ඩායමට ඉන්නේ බිරින්දෑවරුන් පමණයි.. ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විනාශ කරන්නයි හදන්නේ..

June 20, 2018 at 4:40 pm | lanka C news
16 කණ්ඩායමට ඉන්නේ බිරින්දෑවරුන් පමණයි.. ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විනාශ කරන්නයි හදන්නේ..

16 කණ්ඩායෙමේ සියලු සමාජිකයෝ   පසුගිය දා මාතලේට ඇවිදින්  බැසිල් රාජපක්ෂ මහත්මාට බැනවැදිම මාතලේ   තරුණ දේශපාලකයෝ  විදියට දැඩි පිලිකුලෙන් යුතුව බැහැර කරණ බව  මධ්‍යම පලාත්සභා  මාතෙලේ දිස්ත්‍රික් මංත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා බවසයි .

මොවුන් දේශපාලන ඩීල් එකක නිරතව ඉන්න බවත් එවාට නොරැවටි හසු නොවි එකාබද්ධයේ  සියලු දේනාම කටයුතු  කලයුතු බව ද ඒ මහතා බවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (19) මධ්‍යම පලාත්සභා සභා වරයට සහා ගාගිවීමෙන් අණතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වත්මන් දේශපාලනයේ  යන එනමන් නැති ව ඉන්න ඔවුන්  මෙම චෝදනා කරන්නේ  වත්මන් ජයග්‍රාහි  දේශපාලනය සමග සම්බන්ධව පසුගිය පලාත්පාලන මැතිවරණය මේහේයුම් කණ්ඩායමේ ප්‍රබලයක් වන බැසිල් රාජපක්ෂ මහතාට බවත් ඒතුමා  පසුගිය මැතිවරණය ජයග්‍රාණය කරවු පුද්ගලයා බවද පැවසිය බැසිල් රාජපක්ෂ මහතාට බැන වැදිම පිලිකුල් සහගත බවද පැවසයි.

මෙම 16 දෙනා පසුගිය මැතිවරණයේදි  අන්ත පරාදයක් ලබා යන එන මන් නැතුව සිටින ඔවුන්ට කිසිදු ඡන්ද පදනමක් නැති බවත් ඔවුන්ට  ඔවුන්ගේ බිරිදෑවරුන් හැර  වෙනත් කිසිවෙකු නැතිබවද  ප්‍රමිත මංත්‍රිවරයා බවසයි. ඒසේම  ඔවුන් සිදු කරමින් සිටිනුයේ  ඒකාබද්ධය විනාශ කරන්න දේශපාලන මඩ කොන්ත්‍රාත්තුවක් බවත්  ඒනිදා මෙම ක්‍රමන්ත්‍රණ වලට  අසුනොව් කටයුතු කරණ ලෙස  වැඩි දුරටත් ප්‍රකාශ කරයි .

– දඹුල්ල මහින්ද

59 views

5 Comments to “16 කණ්ඩායමට ඉන්නේ බිරින්දෑවරුන් පමණයි.. ඒකාබද්ධ විපක්ෂය හා පොහොට්ටුව විනාශ කරන්නයි හදන්නේ..”

  1. Pachaya says:

    This is the way to handle group 16. First get them to vote against 20th amendment and then move forward. Till then go as it is.

  2. බන්ඩා says:

    16 කල්ලිය විශ්වාස කරන්න කියනවා නෙවෙය්. අවස්ථාවෙ හැටියට රනිල් පැන්නීමට අාන්ඩුවෙන් ඉවත් වන සියලු දෙනාගෙ සහය ලබා නොගෙන එය සාරථක කොරගන්න බැරි බව අප මතක තබා ගත යුතුය්. මහිනද මහත්ත කියන්නෙත් ඒකය්. පොහොට්ටුවට චන්දෙ දෙන ජනතාව ඉදිරි චන්දෙකදි මේ අය ගැන බලා ගනිය්.

  3. Kamal says:

    බිරින්දෑවරුත් නෑ….හොර ගෑණුත් නෑ…

  4. Deesa says:

    මහින්ද මහත්තයාව එපා කියල සිරිසේන මහත්තයාට ගොටු අල්ලන්න ගිය අයව අාපහු එ්කාබද්ධයට ගන්නවට මේ පක්ෂයට හිතැති හුඟ දෙනෙක් විරැද්ධයි.එ් අවස්ථාවාදීන්ව නැවතත් අරගෙන මේ පක්ෂයත් විනාශ කරගන්න එපා.මේ පක්ෂය ගැන විශ්වාසය තබා තිබෙන මහජනතාව ගැන සිතා කටයතු කරනවනම්‍ හොඳයි නේද.

  5. Nandasoma Suriyaarachchi says:

    ජනමතයක් නැති අයට පොහොට්ටුවේ ඉඩ ලබා දීමෙන් පොහොට්ටුවේ ජනමතයටද දැඩි බලපෑම් ඇති විය හැකිය….!

Main News