16 කණ්ඩායමට ඒකාබද්දයේ පක්ෂ නායක රැස්වීමටත් කැදවයි.. SB හා WDJ පැමිණෙයි…
July 13, 2018 at 12:40 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැුස්වීම සදහා ශ්රීලනිප 16 දෙනාගේ කණ්ඩායමටද නියෝජනයක් ලැබී තිබේ.
ඒ සදහා එම කණ්ඩායම වෙනුවෙන් එස්.බී.දිසානායක හා ජෝන් සෙනෙවිරත්න යන මන්ත්රීවරුන් සහභාගී වනු ඇත.
16 කණ්ඩායමේ සම නායකයන් ලෙසද මෙම මන්ත්රීවරුන් දෙදෙනා කටයුතු කරයි.
ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැුස්වීම පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි.
Ane paw, what happened to Susil the lover?