16 කණ්ඩායමට තව දුරටත් ඇමති ආරක්‍ෂාව පරිවාර රථ..

August 20, 2018 at 1:20 pm | lanka C news
16 කණ්ඩායමට තව දුරටත් ඇමති ආරක්‍ෂාව පරිවාර රථ..

මෑතකදී ඇමති ධුරවලින් ඉවත් වී විපක්‍ෂයට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක සඳහා තවමත් ඇමති ආරක්‍ෂාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල වශයෙන් හිමි ආරක්‍ෂකයින් ප‍්‍රමාණය ඉක්මවා නිලධාරීන් මෙන්ම පරිවාර රථද ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

අැමතිවරයෙක් සදහා ඇමති ආරක්‍ෂකයන් 08-16ත් අතර ප්‍රමාණයක් ලබා දෙන අතර ඇතැම් විට 20ක් ලබා දෙන අවස්ථාද වෙයි.

සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්‍ෂාවකි.

58 views

2 Comments to “16 කණ්ඩායමට තව දුරටත් ඇමති ආරක්‍ෂාව පරිවාර රථ..”

  1. 'උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු' says:

    තම වාසිය පමනක් හිතනා මේ සත්තු
    මොන කතාද බල අාශා පරගැති සත්තු
    රට කාබාසිනිය කරනා ගුනමකු සත්තු
    මොටද අනේ සෙකුරිටි උස නමට සත්තු

  2. Chocolat_baba says:

    අවාසනාවකට ඒකාබද්ධය බලයට පැමිණි පසු මෙය මීටත් වඩා සාර්ථකව කරනවා ඇත එදාටත් ජනතාව ගොනාට අන්දවනවා. බලය තියෙන කොට මොලේ නැහැ මොලේ තියෙන කොට බලය නැ.

Main News