16 කණ්ඩායමත් බෙදේ.. කොටසක් මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකත්වය පිලිගනී.. ශ‍්‍රීලනිපයේ සියළු තනතුරු අතහරී..

June 26, 2018 at 2:10 pm | lanka C news
16 කණ්ඩායමත් බෙදේ.. කොටසක් මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකත්වය පිලිගනී.. ශ‍්‍රීලනිපයේ සියළු තනතුරු අතහරී..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ 08 දෙනෙකු කොන්දේසි විරහිතව ඒකාබද්ද විපක්‍ෂයට එක්වීමට කැමැත්ත පල කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

එම පිරිස විසින් ඒකාබද්ද විපක්‍ෂයේ කොන්දේසි සදහා එකගතාවය පල කර ඇතැයිද සදහන්ය.

මෙම සියළු දෙනා ශ‍්‍රීලනිපයේ සියළු තනතුරුවලින්ද ඉදිරි දින කිහිපයේදී ඉවත් වනු ඇතැයිද වාර්තා වෙයි.

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක්වනු ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතගේ නායකත්වය පිලිගෙන දේශපාලන කටයුතු සිදු කිරීමටත් නියමිතව ඇති බවත් සදහන්ය.

10 views

4 Comments to “16 කණ්ඩායමත් බෙදේ.. කොටසක් මෛත‍්‍රී අතහැර මහින්දගේ නායකත්වය පිලිගනී.. ශ‍්‍රීලනිපයේ සියළු තනතුරු අතහරී..”

  1. Karu says:

    පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තොත් මන්ත්‍රි කම නැති කරන්න පුළුවන්.කීයටවත් ඒක කරන්නෙ නෑ.

  2. Gayantha says:

    Meyala gatta kiyala chanda lakshayak wath waidi wenne nai. Chanda ona nan aduwai laksha deka thunakin. Anika mai wage depitakattuwo wishwasa karanna bai. Awurudu 3 iwasala api hadagatttu pohottuwa saha ehi balaya winasakara ganna epa.

  3. යකෝ තොපිට ආප්ප න්‍යායාචාර්යවරයෙක් ඉන්නවා නේද? says:

    යකෝ තොපිට ආප්ප න්‍යායාචාර්යවරයෙක් ඉන්නවා නේද? දැන් ඕනේ ඉදි ආප්ප න්‍යායාචාර්යවරයෙක්. ඇබලයෝ එපා.

  4. Love nature says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

Main News