16 කණ්ඩායමෙන් නව දේශපාලන පක්ෂයක්.. නායකයා නොදනී..
June 14, 2018 at 3:00 pm | lanka C news
අවශ්‍ය වුවහොත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් කර ගැනීම තම කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය යයිද ඔවුන් සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් නව පක්ෂයේ නායකත්වයට පත් කරන්නේ කවුදැයි මන්ත්‍රීවරයා කිසිවක් සදහන් කලේ නැත.
Anathayo 16 dena pissu kelinawa.meyalata ona ekabadde diya karala danna misak andu peralana eka nemai. Parissamin mahinda mahaththayo
umbala 16 denata hondama LEADER thamai apayata giya V. prabakran……..
පක්ෂයේ ලකුණ දෙපැත් නයා හා පෙනේ. නායකයා නපුංසකයෙක්.කොමද රත්තරන් මොලේ.