16 කණ්ඩායමෙන් පිරිසක් ශ‍්‍රීලනිපයෙන් දොට්ට දමයි..

September 8, 2018 at 6:48 pm | lanka C news
16 කණ්ඩායමෙන් පිරිසක් ශ‍්‍රීලනිපයෙන් දොට්ට දමයි..

ආණ්ඩුවෙන් ඉවත් ව විපක්‍ෂයට එක්වූ ශ‍්‍රීලනිප 15 දෙනාගෙන් 07 දෙනෙකුට ආසන සංවිධාය ධුර අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඔවුන් සිය ආසනයන්හි ශ‍්‍රීලනිප බල මණ්ඩල නොකැදවීමයි.

මෙම කණඩායමේ කිහිප දෙනෙකු සිය ආසනයන්හි ශ‍්‍රීලනිප බල මණ්ඩල පිහිටුවා ඇති බවද සදහන්ය.

37 views
Main News