16 කණ්ඩායමේ 03 දෙනෙක් ඒකාබද්දයේ පක්ෂ නායක හමුවට නම් කෙරේ..
July 26, 2018 at 6:27 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමෙන් තුන් දෙනෙකු ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුව සදහා නම් කර තිබේ.
ඒ අනුව එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මන්ත්‍රීවරුන් ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුව සදහා නම් කර ඇත.
මීලගට පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක හමුවන් සදහා මෙම තිදෙනා සහාබාගී වනු ඇත.
මිනිස්සු දැන් කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එල්ලන්න ඕනේ කියලයි !!!!
දැන් ජනමතය දිනපතා වර්ධනය වන්නේ එතනටයි.
MEY 16 YA HODAEI LABANA WESAK EKATA OLU BAKKANTA