16 කණ්ඩායමේ තාරානාත් ශ්රීලනිපයෙන් ඉවත් වේ.. මහින්ද සමග පෙරට..
June 24, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්රී තාරානාත් බස්නායක මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
මන්ත්රීවරයා පවසන්නේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා සමගින් ඉදිරියේදී දේශපාලනය කිරීම සූදනම් වන බවයි.
ඉදිරි සතියේ සිට තමන් ඒකාබද්ද විපක්ෂය සමග කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.
Who is this man? First time heard his name even, Kohilayek?
A very good timely decision and it is welcomed by the patriotic patriotic people in this Country. Others of the 16 group should follow the suit,if they are not to be deserted by the people.
Patriot, you’re absolutely correct!