16 කණ්ඩායමේ තාරානාත් ශ‍්‍රීලනිපයෙන් ඉවත් වේ.. මහින්ද සමග පෙරට..

June 24, 2018 at 10:40 am | lanka C news
16 කණ්ඩායමේ තාරානාත් ශ‍්‍රීලනිපයෙන් ඉවත් වේ.. මහින්ද සමග පෙරට..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරානාත් බස්නායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

මන්ත‍්‍රීවරයා පවසන්නේ හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් ඉදිරියේදී දේශපාලනය කිරීම සූදනම් වන බවයි.

ඉදිරි සතියේ සිට තමන් ඒකාබද්ද විපක්‍ෂය සමග කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

60 views

3 Comments to “16 කණ්ඩායමේ තාරානාත් ශ‍්‍රීලනිපයෙන් ඉවත් වේ.. මහින්ද සමග පෙරට..”

  1. dudley says:

    Who is this man? First time heard his name even, Kohilayek?

    • A patriot says:

      A very good timely decision and it is welcomed by the patriotic patriotic people in this Country. Others of the 16 group should follow the suit,if they are not to be deserted by the people.

Main News