16 කණ්ඩායමේ සුදර්ශනී පරාදයි.. එජපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි..
June 5, 2018 at 5:30 pm | lanka C news
අද පාර්ලිමේන්තුවේ පැවති රහස් ඡන්දයෙන් නියෝජ්‍ය කතානායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා තේරී පත් විය.
ඔහුට හිමි වූ ඡන්ද ප්‍රමාණය 97කි.
ශ්‍රීලනිප විසින් ඉදිරිපත් කරන ලද මන්ත්රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලබා ගත්තේ ඡන්ද 53 ක් පමණි.
එක් ඡුන්දයක් ප්රතික්ෂෙප විය.
Paw ane. Mun Mahinda mahaththayath nethi karanawa. Me saththu pohottuwata ganna EPA.
Thambi demalu kohomada dena game eka. ….hoda vade sinhala evunta
sirage wihiluwa rani eththata gaththa wage.
16 KANDAYAME NAWAI 16+JOINT OPPC
ugathunta thenak noden harak unp karayo. munt awasya horu, wallu saha iskole nogiya ay nodokin
මැති සබයට අසුබ ලකුණක්
16 කොහොමත් පරාදයි. අත දෙකට බෙදී ඇත. එය ජනාදිපති බාරගත් කොන්ට්රත්තුවයි. මහජාතිය දෙකට බෙදා සුළු ජාතිය මැදින් අනා රටේ ලොකුම පක්ෂ දෙක දිය කර හැරීමේ සම්පුර්ණ වගකීම ජනාදිපති බාර ගත යුතුය. ඌරෝ කැකුණ තද්දී හබන් කුකුලන් මඩුල් කනවා කියා කියමනක් ඇත. මේ ඌරං කැකුණ තලන්නේ සිරි ලංකාව දෙකට තුන බෙදන්නටය. අනුරයා වලි කන්නේ සමාජවාදය කියා දෙමින් අයර්ලන්තය්ර් පදින්චියට යන්නට කලින් රගපෑම කර විදේශ බලවේග සතුටු කරන්නටය.තිස් වසරක යුද සාපය දැන් තවත් 20 වසරක සංවේදී ලියවීලි වසන් කර රට කව්තුකාගාරයේ සගවන්නටය,.
පළමු පියවරේදී මහින්ද හැර පරණ සියලුම නායකයන් නිල වශයෙන් අයින් කිරීමේ කොන්ට්තරත්තුව සාර්ථක ලෙස ඉටුකලෑ. තාවකාලික නිලධාරී මණ්ඩලයක් හදලා. දෙවන පියවරෙඩි සුද්ර්ශනිගේ බෙල්ල කැපුවා උඩ දාල. කාන්තා අයිතිය රැක දුන්නා දියවන්නාවේ. .53 හැර වෙන මුකුත් නෑ 97-53 . විස්ස ලගැ එනවා. එදාටත් මෙහෙම උනාම රටත් සිරත් අපිත් ආගමත් ජාතියත්ව ඉවරයි. කපෝතියි. මෙන්න කෙලි. අනික් පැත්තෙන් අදික්ෂණ මන්ත්‍රීවරු. දීමනා සල්ලි ගිලිනවා.සුරපුරයක් ලංකාව.