16 කණ්ඩායම අද සළුවෙයි.. පළමු සමුළුව මාතරදී.. රට වටේම ආණ්ඩුවට බැණගෙන යන්න සූදානම්…

May 26, 2018 at 12:40 pm | lanka C news
16 කණ්ඩායම අද සළුවෙයි.. පළමු සමුළුව මාතරදී.. රට වටේම ආණ්ඩුවට බැණගෙන යන්න සූදානම්…

ආණ්ඩුවේ දරන ලද තනතුරුවලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා විසින් පවත්වනු ලබන පලමු සමුළුව අද පැවැත්වෙයි.

‘හෘද සාක්‍ෂියේ හඬ’ ලෙස නම් කර ඇති එම සමුළුව අද පැවැත්වෙන්නේ මාතර බෝධිය අසලදීය.

16 කණ්ඩායමේ මන්ත‍්‍රි පිරිසට අමතරව ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලත් විද්වතුන් පිරිසක්ද මේ සදහා එක්වෙයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා නියෝජනය කරන දිස්ත‍්‍රික්කයන්හි මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පවත්වා ඉන් අනතුරුව රට වටා පැවැත්වීමටත් අදහස් කර ඇත.

18 views

5 Comments to “16 කණ්ඩායම අද සළුවෙයි.. පළමු සමුළුව මාතරදී.. රට වටේම ආණ්ඩුවට බැණගෙන යන්න සූදානම්…”

  1. Asaranaya says:

    එහේනම් පඹරාළ හුලන් බකාගෙන ඇති, අනේ පව් බන්!

  2. Sanjeewa says:

    Cnews face book account පිවිසීමට නොහක

    Can not reach to face book account of LankaC news

  3. Tommy says:

    Me kalakanniyo tika awrudu 3k hodata UNP eka ekka ekathuwela serama magadi korala Dan chande lan weddi API hitapu widiyatama aayema MR passe enawa rata goda ganna.

  4. Open mind says:

    ලජ්ජාව යනු කුමක් දැයි ජනතාව තීරණය කරයි.

  5. Sadda says:

    Hutanta peramaga suudaanam karannada eliyata besse?.

Main News