16 කණ්ඩායම අද සිට අහෝසියි.. අද සියල්ල ඒකාබද්දයේ.. ඒකාබද්ද මන්ත්රී හමුව මහින්දගේ ප්රධානත්වයෙන්..
July 2, 2018 at 4:40 pm | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අද දිනයේ සිට ඒකාබද්ද විපක්ෂයට එක්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරු 06.00ට ට පැවැත්වෙන එක්බද්ද විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම් හමුවට මෙම පිරිස සහභාගී වෙයි.
හමුව සදහා 16 දෙනාටම ආරධාන කර ඇති අතර සියළු දෙනාම සහභාගී වන්නේද නැද්ද යන්න සම්බන්දයෙන් වාර්තා නොවෙයි.
කෙසේ වෙතත් අද දිනයේ සිට 16 කණ්ඩායමක් නොපැවැත්වෙන බවත් ඉදිරියේදී ඒකාබද්ද විපක්ෂය 70 දක්වා ඉහල යන බවත් එම කණ්ඩායමේ වැඩි දෙනා සදහන් කරති.
නල්ලතන්නියට ආවා ද ?
Jayawewa! We need as many MPs as possible to save the country from Ranil and Sirisena.
ගෑණු වගේ ඇඹරි ඇඹරි ඉන්නෙ නැතිව කෙලින් වැඩකරපල්ල රට වෙනුවෙන් !