16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික

June 19, 2018 at 1:20 pm | lanka C news
16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික

16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුවත් පසුගිය මැතිවරණයේදී ශ‍්‍රීලනිප හා සන්ධානයට ලද ඡන්ද ලක්‍ෂ 14 එලෙසින්ම තිබෙන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එම ලක්‍ෂ 14ත්, එජාපයේ ඡන්ද ලක්‍ෂ 32ත්, ජවිපෙ 06ත් ඇතුළු සෙසු පක්‍ෂවල ඡන්ද ඒක කර ගත් විට රාජපක්‍ෂ බල කදවුරට විරුද්ද ඡන්ද ප‍්‍රමාණය බහුතරය බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.

Hiru TV Salakuna Live | 2018-06-18Web: www.hirutv.lk#HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Gepostet von Hiru Live am Montag, 18. Juni 2018

87 views

17 Comments to “16 කණ්ඩායම ආණ්ඩුවෙන් ගියත් ශ‍්‍රීලනිප ලක්‍ෂ 14න් එක ඡන්දයක්වත් ගියේ නෑ… රාජපක්‍ෂලා තාමත් සුළුතරයයි.. බහුතරය අපියි..- චම්පික”

  1. Karu says:

    ඇයි හරකෝ ඒ දාසය?

    • Samuvel says:

      කරු, මූ හිතාගෙන ඉන්නේ ලක්ශ 13 තාම ඉන්නව කියල. ඉන්නවා හැබෙයි චන්දෙන් පස්සේ ලක්ශ 10ක් විතර දැන් ඉන්නේ පොහොට්ටුවේ. කැපුවත් නිල් ලක්ශ 3ක් තාම ඇති.

  2. Gnanapala Modapola says:

    මම නම් මේ එක්කෙනෙක් වත් නෙවෙයි.
    හොරෙක්. තක්කඩියෙක්.කුපාඩියෙක්.වනචරයෙක්.බොරු කාරයෙක්.මිණී මරුවෙක්. ගෑනු පෙරේතයෙක්. වලත්තයෙක්. සුදු පිරුවට කාරයෙක්.

  3. cw says:

    Is this foolishness, opportunism or hatred? Knowing the person I think it is the last.

  4. vishnu says:

    හීන බල බල හිටපන් කැනහිලා.උඹලා යවන්න
    ඕන තැන ජනතාව තීන්දු කරල ඉවරයි.

  5. Ram says:

    Muta Pissu

  6. Ram says:

    Muta Pissu.

  7. Pedro says:

    IS IT TRUE ? GO AND FLY A KITE. YOU ARE A REAL IDIOT.

  8. චන්ඩි මල්ලි says:

    මම එදා ඡන්දය දුන්න කෙනෙක්. අද නැහැ. එතකොට කොහොමද කියන්නෙ එක ඡන්දයක්වත් අඩුවෙලා නැහැ කියල? මගේ ඡන්දය අඩු වෙලානෙ?

  9. චන්ඩි මල්ලි says:

    මම එදා ඡන්දය දුන්න කෙනෙක්. අද නැහැ. එතකොට කොහොමද කියන්නෙ එක ඡන්දයක්වත් අඩුවෙලා නැහැ කියල? මගේ ඡන්දය අඩු වෙලානෙ??

  10. Nimal R says:

    මෙහෙමත් හරකෙක් . මූ කොහොම ඉංජිනේරු උපාධියක් ගත්තද දන්නේ නැහැ . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ වෙතත් අසරණ මිනිහෙක් රථයෙන් හප්පලා අබාධිත කරපු, ගල් අඟුරු වංචාවකින් කෝටි ගණන් ගහපු, එක්නැලිගොඩ අතුරුදහන් කරපු බව පිළිගත්ත මූ වගේ හරකෙකුට නම් මිනිස්සු ආයේ චන්දය දෙන්නේ නැහැ

    • This fellow has already got scared about the feedback the patriotic people would give , when an election is held. He is shouting for self consolation. The real fact is the remaining patriotic SLFPers too would support POHOTTUWA , reducing the SLFP vote base to less than 5 per cent.

Main News