16 කණ්ඩායම ඒකාබද්දය සමග සාකච්චා ඇරඹේ.. (පැනගෙන ආවාට තාමත් වැට උඩ..)
April 18, 2018 at 3:00 pm | lanka C news
ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඒකාබද්ද විපක්ෂය සමග සාකච්චා ආරම්භ කර තිබේ.
ඉදිරියේදී විපක්ෂයට එක් වූ පසු කටයුතු කරන ආකාරය ගැන මෙම පිරිස සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.
එම පිරිස විපක්ෂයේ ස්වාධිනව සිටින්නේද නැතහොත් ඒකාබද්ද විපක්ෂයට එක්වන්නේදැයි සම්බන්ධයෙන් මේ වන තෙක් ස්ථිර නිගමනයක නැතැයිද සදහන්ය.
කෙසේ වෙතත් ලබන 08 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරයේදී තවත් පිරිසක්ද සමගින් විපක්ෂයේ අසුන් ගන්නා බවට එම පිරිස තහවුරු කර ඇත.
ඔය එකෙක්වත් පොහොටුවට ගන්න එපා. මුන් සෙට් එක අවස්තවාදි රට පාවලාදුන්න පාහාරයො. මුන්ට ජනතාව ඉලග චන්දෙදි උත්තර දෙවි.
ඩිලාන් ඇතුලු මෛත්‍රී ගේ 16 දෙනා රනිල්ට එරෙහි විශ්වාසභංගය ට පක්ෂ වුණේ රනිල් ඉන් දිනන බව හොදින්ම දන්නා හෙයිනි.
2020 පවත්වන ජනාධිපතිවරණය ට ආසන්න වෙලාවේ දකුණේ සිංහල බෞද්ධ චන්ද කඩා ගැනීමට හොදම අවස්ථාව රනිල්ට විරුද්ධ වීමය. ඒ අනුව පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයා පරාජය කර හංසයා පොදු අපේක්ෂකයාට ජයගැනීමට පාර කපා දීම මේ 16 දෙනාගේ ෆෙඩරල් කොන්ත්රාත්ත්වයි.
රට මොවුන්ට නැවත රැවටෙයිද? ඒකබද්ධ විපක්ෂය සහ පොහොට්ටුව මොවුන්ගේ උගුලේ පැටලෙයිද? 2015 මෙන් නැවත ජනතාව බොරුවට රැවටෙයිද?
පොහොට්ටුවට සහ රටට ආදරයෙන් ලියමි
මේ පුද්ගලයන් එදා සිරිසේනගේ දෑත සක්තිමත් කරන්න මහින්ද පාවාදී ආණ්ඩුවට ගිය පිරිසයි.
මොවුන් පොහොට්ටුවට ආවා කියා මොවුන් ආංඩුවේ සිට කල හෝ සම්මාදම් වූ ජාති විරෝදී දේශ විරෝදී කටයුතු නැවත නිවැරදි වන්නේ නැත උදා අපේ රණවිරුවන් un එකේ පාවාදීම ,රණ විරුවන් හිරේ දැමීම ,කොටි නිදහස් කිරීම ,අන්තර්ජාතික අදිකරණ පිහිටුවීම අපේ හාමුදුරුවරුන් හිරේ දැමීම …
එම ආණ්ඩුවේ සිටිමින් ඔවුන් මෙවැනි දේශද්‍රෝහී දේ සිදුවද්දී කටක් ඇරියේ නැත .විරුද්ද වුයේ නැත ජනපති ඇතුළු මොවුන් සිඅලු දෙනාම කලේ ඔය වැරදි වලට සහය දීම පමණකි .
දැන් මොවුන් පොහොට්ටුවට ආව කියා ඒ වැරදි නිවැරදි වන්නේ නැත .
එසේම රටේ ජනතාව මොවුන් කල මේ වැරදි ගැන සිටින්නේ ඉතාම කොපයනි වයිරයෙනි එවැනි පුද්ගලයන් පොහොට්ටුවට ගැනීම යනු පොහොට්ටුවට චන්දය දුන් ජනතාවගේ අප්‍රසාදය පොහොට්ටුව වෙත එල්ල වීමයි ඔවුන් පොහොට්ටුවෙන් ඈත් වීමයි නැතහොත් යලි පොහොට්ටුවට චන්දය නොදිමයි
මෙය ඉතාම ඇදගත් සත්‍ය කරුණකි පොහොටුවේ චන්ද පදනම මෙම පුදලයන් පක්ෂයට ගැනීමෙන් විනාශ කරනොගන්නා මෙන් ඉතාමත් ආදරයෙන් (ඔබට සහ රටට )ඉල්ලා සිටිමි නැතහොත් වන්නේ මෙවැන්නන් නිසා යලිත් දෙෂවිරෝදී රජයක් ඇතිවීමයි
මහින්ද මැතිතුමනි විරවංශ /ගම්මන්පිල මැතිතුමනි මේ කාරණය ගැන බුද්දිමත් ඔබලාගේ අවදානය යොමුවේවා
500% agree. LOL
මුන්ට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මුන්ව
ලං කරගෙන ආණ්ඩුව විසුරුවල ඊට පස්සෙ පස්ස
පැත්තට ගහල එලවන එක
පොහොට්ටුවේ….!!
යන්න පාරත් තිබේනම්
දෑසත් හොදින් පෙනේ නම්
කිම බැදිවල යන්නේ.. අවස්ථාදීන් සමග…
2020 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව දිනන බව දැන….ඒ දිනුම පරාජයක් කිරීමට….දකුණ අවුල් කිරීමට …..එන ඔත්තුකරුවන් පිලිගන්නේනම් පොහොට්ටුවත් ජනතාව අත්හරින දිනය වැඩි ඈතක නොවේ…
this 16 are elected prostitutes (political)
පොහොට්ටුවට එන කව්රු වුනත් බෙදුම්වාදීන්ට කප්පම් දෙන මානසිකත්වයෙන් මිදීම අනිවාර්ය කොන්දේසියක් විය යුතුය. මහා ද්‍රෝහි පඹයාගේ නායකත්වයෙන් පොහොට්ටුවට සම්බන්ධවීමට සිතීමත් විහිළුවකි. රනිල්ට සහ පඹයට දේශප්‍රේමීන්ගේ තිබෙන විරෝධය බෙදුම්වාදීන්ට යටත් ඔවුන්ගේ මානසිකත්වය නිසයි. SLFP හා එකතුවීම පොහොට්ටු කිරිකලයට SLFP බෙදුම්වාදී අශුචි දැමීමක් නොවන්න පොහොට්ටු නායකයන් වගබලාගනිත්වා. මහින්ද මහතාඑන දේශප්‍රේමීන් තුල ඇති විශ්වාසය රැකේවා යයි පතමු.
Rilasiri sb dilan susil wage aya redda asse dagena kano kano nan kiyanna epa.
the main objective here should be to change the main two leaders (President and PM) therefore taking these 16 to Joint Opposition to help change the Prez and PM is a good decision by Mahinda
ආ ඔය එන්නේ…2020 දි දකුණේ සිංහල බෞද්ධ චන්ද පොහොට්ටුවෙන් කඩා එමගින් හංසයා පොදු අපේක්ෂකයා දිනවීමේ 3වන අපේක්ෂකයා තනා ගැනීමේ යහපාලන සංහිදියා NGO පෙරහැරේ කස කරයා…සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කිව්වෙ කට කහනවටයැ.
Horun Horuth ekke ekkaw wenne nathuwa kath ekeda ekaw wenne?