16 කණ්ඩායම කරන වැඩ තිත්ත වේ.. කණ්ඩායම ගැන WDJ කලකිරේ…
June 28, 2018 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ තනතුරු අතහරින ලද තමන්ද ඇතුළු ‘16 කණ්ඩායම’ සිදුකරමින් ඇති වැඩපිලිවෙල ගැන සෑහීමකට පත් විය නොහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ 16 කණ්ඩායම කල යුත්තේ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරිම පමණක් නොවන බවත් මීට වඩා ව්‍යෘප්ත වැඩපිලිවෙලකට යා යුතු බවත්ය.
තම කණ්ඩායමට අනන්‍ය දේශපාලනයක් තිබිය යුතු බවත් එසේ නැතිනම් වෙනත් පක්ෂයකට බැදී එය සමග දේශපාලනය කල යුතු බවත් ඔහු කියයි.
දැනට ඒකාබද්ධ විපක්ෂය සමග සෘජුව සම්බන්ධ වීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී ඔවුන් සමග වැඩ කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
An Example is better than precept WDJ. Join with Pohottuwa that will be your destination.
මේ අවස්ථාවාදී බඩගෝස්තර 16 දෙනාව ගත්තොත් මහින්ද ලොස්. මහින්දට අයෙත් කෙලවෙන්නේ මේ දයාසිරිලා ඩිලාන්ලා SB වගේ දෙපැත් නයි රෙද්ද අස්සේ දාගත්තොත් විතරයි. මුන් 16ට කොහමටත් චන්ද නැහැ. මුන්ව ගහලා පන්නන්න ඕනේ
16 දෙනාට ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී!
Hayyo anathayanta wechcha deyak. Dan ithin wena job ekak hoyaganna
16 denaa witharak noweyi, 225 denaama karana weda gena ratatama thiththa welaa thibenne.
For whole saga of 16, Lover(prema), Geena, SB, Thilanga & Naisiri should be fully responsible.
Lover was eying to get the secy post of Pohottuwa, but now is disappointed. Let the fxxxx go to hell.
එස්බීය කෑවොත් ගූ හටිටියක්ම තමයි.
පවිත්‍රා ගහපිය ජෝනාට දුවන්නම.
ඩිලාන් ගන්න ගන්න ගෑණි ඌ අත ඇරල යන්නෙ ඇයි?
අනුර ප්‍රියදර්ශන යාපා වැලයෙක්.
සුසිල් පේමජයන්ත දෙපිටකාටිටුවා.
ටී.බී.ඒකනායක ජිනා මැඩමිගෙ බඩු පොටි එකේ.