16 කණ්ඩායම කිසිවෙක් පොහොට්ටු මැයි රැළියට නෑ.. පිරිසක් මඩකලපුවේ..
May 7, 2018 at 12:40 pm | lanka C news
මෑතකදී ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් අද මඩකලපුවේදී පවත්වන මැයි රැලියට සහභාගී වීමට ගොස් ඇති බව වාර්තා වෙයි.
තවත් කිහිප දෙනෙකු හිටපු ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත්රයාගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වීම නිසා ඊට සහභාගි නොවන අතර තවත් පිරිසක් කිසිදු මැයි රැළියකට සහභාගී නොවෙයි.
කෙසේ වෙතත් ගාල්ලේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුනු මැයි ගළියට මෙම 16 දෙනාගෙන් කිසිවෙකු සහභාගී නොවනු ඇතැයිද වාර්තා වේ.
කොන්ද ශක්තිමත්නම් 2015 දීම ඒකාබද්ධෙට එකතුවෙනවා.
These 16 men gang is on a rall handed over by the regime changers .India & USA.
All thes happened with the last election. The plan to control flow of votes to Pohottuwa.
JVP , Kumar Gunarathnam group also on a different rall with the same purpose.
All Sinhalese should get together or we will not have a country to live peacefully with other races like Tamils and Muslims.
That is very good. Don’t take these politically expired jokers to pohottuwa. They’re heading to a natural death politically.
It’s such a JOKE……..A SUPER grade insult for the ekkabhaddhaya [ joint opposition]
THAWA DURATATH
OYA KATU LEWAPU RALA TA
RAWATANNA APA
ME HORU NATHI WUNATA
POHOTTUWA TA THANIYAMA
SATANA DENNA PULUWAN .
MUN HADANNE
” MEHEN BARI NAM AHEN ”
DEPART HEMA KAKUL DEKA THIYAGANNA.
PLEASE DO NOT TAKE THEM. JAYAWEWA OBA SAMATA.