16 කණ්ඩායම කිසිවෙක් පොහොට්ටු මැයි රැළියට නෑ.. පිරිසක් මඩකලපුවේ..

May 7, 2018 at 12:40 pm | lanka C news
16 කණ්ඩායම කිසිවෙක් පොහොට්ටු මැයි රැළියට නෑ.. පිරිසක් මඩකලපුවේ..

මෑතකදී ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අද මඩකලපුවේදී පවත්වන මැයි රැලියට සහභාගී වීමට ගොස් ඇති බව වාර්තා වෙයි.

තවත් කිහිප දෙනෙකු හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත‍්‍රයාගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වීම නිසා ඊට සහභාගි නොවන අතර තවත් පිරිසක් කිසිදු මැයි රැළියකට සහභාගී නොවෙයි.

කෙසේ වෙතත් ගාල්ලේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනු මැයි ගළියට මෙම 16 දෙනාගෙන් කිසිවෙකු සහභාගී නොවනු ඇතැයිද වාර්තා වේ.

32 views

6 Comments to “16 කණ්ඩායම කිසිවෙක් පොහොට්ටු මැයි රැළියට නෑ.. පිරිසක් මඩකලපුවේ..”

  1. Kadiya says:

    කොන්ද ශක්තිමත්නම් 2015 දීම ඒකාබද්ධෙට එකතුවෙනවා.

  2. Pal says:

    These 16 men gang is on a rall handed over by the regime changers .India & USA.
    All thes happened with the last election. The plan to control flow of votes to Pohottuwa.
    JVP , Kumar Gunarathnam group also on a different rall with the same purpose.
    All Sinhalese should get together or we will not have a country to live peacefully with other races like Tamils and Muslims.

  3. dasun says:

    That is very good. Don’t take these politically expired jokers to pohottuwa. They’re heading to a natural death politically.

  4. LION voice says:

    It’s such a JOKE……..A SUPER grade insult for the ekkabhaddhaya [ joint opposition]

  5. Nim says:

    THAWA DURATATH
    OYA KATU LEWAPU RALA TA
    RAWATANNA APA
    ME HORU NATHI WUNATA
    POHOTTUWA TA THANIYAMA
    SATANA DENNA PULUWAN .
    MUN HADANNE
    ” MEHEN BARI NAM AHEN ”
    DEPART HEMA KAKUL DEKA THIYAGANNA.

Main News