16 කණ්ඩායම තිලංගගේ ගෙදරදී තීරණාත්මක තීන්දුව ගනී.. අස්වූ දෙදෙනෙක් අති රහස් පණිවුඩයක් ගෙන ජනපති හමුවන්ට ලන්ඩනයට දුවයි..

April 19, 2018 at 12:02 am | lanka C news
16 කණ්ඩායම තිලංගගේ ගෙදරදී තීරණාත්මක තීන්දුව ගනී.. අස්වූ දෙදෙනෙක් අති රහස් පණිවුඩයක් ගෙන ජනපති හමුවන්ට ලන්ඩනයට දුවයි..

ආණ්ඩුවේ දරන සියළු තනතුරුවලින් ඉල්ලා අස්වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු හදිසියේම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසීම සදහා ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පැවැති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ 16 දෙනාගේ සාකච්චාවකින් පසු හදිසියේම මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.

ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන හිටපු ඇමතිවරුන් දෙදෙනා මෙසේ පිටත්ව ගොස් ඇත්තේ අතිශය රහස්‍ය කාරණාවක් ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට බව වාර්තා වෙයි.

16 දෙනා රැස්වී තීරණය කර ඇත්තේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමටයි.

8 views

9 Comments to “16 කණ්ඩායම තිලංගගේ ගෙදරදී තීරණාත්මක තීන්දුව ගනී.. අස්වූ දෙදෙනෙක් අති රහස් පණිවුඩයක් ගෙන ජනපති හමුවන්ට ලන්ඩනයට දුවයි..”

  1. Samarapala says:

    ඔහෙලා කොච්චර දැගලුවත් අසුචි කන්න පුරුදු වෙච්ච එකාට ලගින්න ඕනෙ අසුචි ගොඩේමය. ඒක අතහරින්න ඌ කැමති නැත.

    • Wanni says:

      ඉස්සෙල්ලා කණ්ඩායමට “එක” නායකයෙක් ඉන්ඩ ඕනේ. – එහෙන නැතිව ඉදිරියට යන්ට බැහැ.

      නායකයො “දෙන්නෙක් ” ඉන්ට ගොහින් යහපාලානේ ත් කෙලවුනා .

      මුන් සැට් එකට නායකයෝ 16 ඉන්න නිසා නිකම්ම මකබෑවිලා යනවා.

      පොහොට්ටුවට ඉන්නේ එක නායකයි. උන් ගොඩ ගියේ ඒ නිසයි.

  2. Asaranaya says:

    ගලේ පැහැරු කක්කා ඇතේ
    පස් ගේන්න ලන්ඩන් යතේ
    මගේතුනයා පුදුම වෙතේ
    අමුඩේ කඩා උන්ට දෙතේ

    කක්කා ගඳ ඒ මොකක්ද,
    මුන් ඉඹ ඉඹ ආවේ නැද්ද
    මගේ තුනයගෙ තුනේ සද්ද
    පුස්සක් බව දන්නේ නැද්ද

  3. Sam says:

    හදිස්සියට ලන්ඩන් දුවන එක ඒ තරම් නුවණට හුරු නෑ. එහේ ටොයිලට් වල වතුරත් නෑ … ටොයිලට් පේපර් විතරයි ……

  4. Buddhist says:

    Ai lankawe owa katha karaganna bayada? Ane mun wage evun thamai lankawa kanne.

  5. chandapala says:

    පේනවද මැස්සෝ වගෙ දුවන්නෙම කුණු වලට. මේ අයියල සිරිසේන මහතාගේ දේසපාලන . පිල්ලි . මහින්ද මැති තුමනි පැත්ත පළාතට ගන්නවා එහෙම නෙමෙයි. ශ්‍රීලනිප සහාපති , ලේකම්ලා එලවල පිරිසිදුවෙලා අවොත් විතරක් සලකා බලන්න. දැන් තමයි ලොකු ලොකු උගුල් අටවන්න බලාන ඉන්නේ..

  6. Asoka says:

    හනේ හපොයි මහන්සියෙන් හම්බකරගත්තු සල්ලි වලින් වෙන්න ඇති පළමු පන්තියේ ගුවන් ගමන් වලින් ලන්ඩන් යන්න ඇත්තේ

  7. D.P.Liyanage says:

    Waste of Public Money. Are these not corruption?

  8. Sooraseana says:

    My3 UK indang noena wagea mung panala uk ekata kohamada bala tanhaawa!?

Main News