16 කණ්ඩායම තුනට කැඩෙයි.. කොටසක් ආපසු ආණ්ඩුවට..

June 18, 2018 at 10:40 am | lanka C news
16 කණ්ඩායම තුනට කැඩෙයි.. කොටසක් ආපසු ආණ්ඩුවට..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ කිහිප දෙනෙකු නැවතත් ආණ්ඩුවට එක්වීමට සූදානමකින් සිටින බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එම 16 දෙනාද ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් අතරමංව සිටින ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් වන්නේ පක්‍ෂය තුනට කැඩීම පමණක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

16 කණ්ඩායම මේ වන විට මතවාද තුනක් නියෝජනය කරමින් කණ්ඩායම් තුනකට බෙදී ඇති බවද ඔහු කියයි.

තමන් ඕනෑම අවස්ථාවක සන්ධාන මහලේකම් තනතුර අතහැරීම සූදානම් නමුත් ශ්‍රීලනිපය වෙනත් පක්‍ෂයකට පූජා කිරීම ඉලක්ක කරමින් සිදු කරන යෝජනාවලට එකග වන්නේ නැති බවත ඔහු අවධාරණය කරයි.

59 views

5 Comments to “16 කණ්ඩායම තුනට කැඩෙයි.. කොටසක් ආපසු ආණ්ඩුවට..”

  1. Sadda says:

    ශ්‍රීලනීපය හොදට ඔතලා පෙට්ටගමක දාලා පරිස්සන් කර ගන්.

  2. ගන්ජ බන්ඩා says:

    මෙන්න ශ්‍රිලනිප යේ ගැලවුම්කාරයෝ – අමරයා සහ දුමියා.

  3. Hitan@Hutan.com says:

    අමරෙගෙ බස් එකේ යනවනම් දැන් ටිකට් නොගෙන නොමිලෙම යන්න පුළුවන්ලු.

    • Janathawa says:

      If there some members in that 16 group,who have hidden agendas and motives to play a double game , they should be chased out. If there are some members who genuinely wish to join the J.O. , after observing the wishes of the patriotic people in this country, they should be welcomed.Beware of PILLIS!!!

  4. nim says:

    ගෙදරම පලයව් කාලකන්නි සෙට් එක

Main News