16 කණ්ඩායම මහින්දගේ නායකත්වය පිලිගනී.. ‘හෘදසාක්‍ෂියේ හඬ’ සම්මන්ත‍්‍රණ රට වටා..

May 22, 2018 at 12:00 pm | lanka C news
16 කණ්ඩායම මහින්දගේ නායකත්වය පිලිගනී.. ‘හෘදසාක්‍ෂියේ හඬ’ සම්මන්ත‍්‍රණ රට වටා..

ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 කණ්ඩාම විසින් රට වටා සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

‘හෘද සාක්‍ෂියේ හඬ’ නම් සංවිධානයක් පිහිටුවාගෙන ඒ මහරා විද්වතුන් පිරිසක්ච එක් කරගෙන රට පුරා මෙම සම්මන්ත‍්‍රණ වටය පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්චාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී. දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අද පැවැත්වෙයි.

එම හමුව සදහා ආරාධනා කර ඇති ආචාර්යවරයෙකුට දිසානායක මහතා සදහන් කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් හා ආශිර්වාදය ඇතිව මෙම කටයුතු සිදු කෙරෙන බවයි.

0 views

10 Comments to “16 කණ්ඩායම මහින්දගේ නායකත්වය පිලිගනී.. ‘හෘදසාක්‍ෂියේ හඬ’ සම්මන්ත‍්‍රණ රට වටා..”

  1. Asaranaya says:

    ඔයගමන ඇනිබලා රෙද්ද උස්සලා ඇස්බියාට පෙන්වාවි, නිකන්ම ඇස්බියාට ඇනිබලාගෙ නිරුවත දකින්න පුලුවන්

    • චම්පා says:

      පලාත් සභා පනත සංශෝධනය කරල ඒවායේ ඡන්ද කල්දාන්න ආණ්ඩුවට තුනෙන් දෙකේ පලය ලබාදෙන්න උදව් කරපු, රටේ විනිමය පාලන නීති ඉවත් කරලා රවි වගේ හොරුන්ට නඩුවැටෙන එක නවත්තන්න විදේශ විනිමය පනත සම්මත කරන්න උදව් දුන්න, ඡන්දය දුන්න මේ 16 දෙනා රටට කරන්න තියෙන බරපතල විනාශයන් කරපු කට්ටියක්. මේ 16 දෙනා ලංකරගන්න එපා කියලයි අපි කියන්නේ. උන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතුයි රටට කරන ලද හානිකර වැඩ වලට……..

  2. මෛත්‍රී says:

    මුන් සෙට් එක නම් පොහොටුවට ගන්න එපා. ඔය හැතිකරයම ඉලග චන්දෙන් පරාදයි. රට පාවලා දුන්න පරයිට ජනතාවචන්දෙ දෙන් නැ.

  3. Gayantha says:

    Mai yana ena man naithi apathoyo set eka nam lankaraganna epa mahinda mahaththayo. Mun thama obathumage anduwai idan anduwa winasa karai. Mun gawa gattot ithin sorry ma thama. pohottuwai aluthen pathwuna pradeshiya sabapathiwaru kochchara innawada. Eyalawa issarahata ganna ekabadde aya adu asana waladi.

  4. Mongel sajith putha says:

    Mun 16 badakapagena merunanam good.
    Mun 16 langata gaththoth MR ta wenneth
    In future badakapagena merenna. Mun pattama awajathakayo relak. Lejja nethiwa
    Mun enawaneda.

  5. Sakala banda says:

    Awurudu 3 amathikam aragena rata kaala den aluth aanduwata set wemu needa………gon meeharak janathawata mun niyama nayakayo…..

  6. එක්නැලිගොඩ says:

    පොහොට්ටුවට මොනතරම් ජන බලයක් තිබුනත් පාර්ලිමෙහ්න්තු බලයක් නෑ. ඒකාබද්ධය හා මේ පිරිස ඒකරාශී කර ආන්ඩුවේ තුනෙන් දෙක විනාශ කල යුතුයි. ඒ සදහා මේ 16 විතරක් නෙමේ තව 16 ආවත් කමක් නෑ. නැත්නම් පොහොට්ටුව ජන රැළි තියමින් ඉන්න අතර තුර ආන්ඩුව තමන්ට අවශ්‍ය දේ 2/3 හදාගෙන පනත් කෙටුම් පත් සම්මත කරගනිමින් ජනතා විරෝදී පාරක යාවි. දැන් මේ එන මිනිසුන්ට පරිභව කරමින් ආපසු ආණ්ඩුවට එලවා දාන් නැතුව ඉවසීමෙන් සංයමයෙන් වැඩ කල යුතුයි

    • piyasiri says:

      සහතික ඇත්ත.වෙන්න ඕනේ හරිය වෙලා ඉවර වෙයි.

  7. Raawana says:

    Mara handa

  8. Gon Jo says:

    ඔය 16 දෙනාම කරන්නේ රඟපෑමක්. මුන් ටික මහින්දව පෙන්නලා බලේට ඇවිත් ආයෙත් හුටං ලඟට යන්න හදන්නේ. අයෙත් මහින්දව අන්දවන්න හදන්නේ

Main News