16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..

May 23, 2018 at 10:39 pm | lanka C news
16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා අද පස්වරුවේ ඔහුගේ නිල නිවසේදී පවත්වනු ලැබීය.

මෙම හමුව ඉතා සාර්ථක බවත් විපක්‍ෂයක් ලෙස ඉදිරියේදී එක්ව කටයුතු කරන ආකාරය ගැන එහිදී සාකච්චා වූ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසීය.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොහොට්ටුව යටතේ සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරගෙන යන බවද මන්ත‍්‍රීවරයා කීය.

විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීමට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිවිස ගත් බව හමුවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

කණ්ඩාමේ 16 දෙනාගෙන් 15 දෙනෙකුම හමුවට සහභාගී වූ අතර අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා සහභාගී නොවූයේ ඔහු විදේශගතව සිටි නිසාය.

111 views

19 Comments to “16 කණ්ඩායම මහින්ද හමුවී පොහොට්ටුවට සියළූ දෙනා එක්වෙයි.. විපක්‍ෂයේ පුළුල්ම සන්ධානය බිහිවේ..”

  1. ranbandara says:

    rogues have flocked together LOOK AT FORMER U.S PRESIDENT -obama-HE WAS DEFEATED AND NOW NOT A HUM AGAINST TRUMP SUCH A GENTLEMAN

    OUR MAN RIGHT FROM THE BEGINNING DAY AND NIGHT WORKING, DISTURBING AND DESTRUCTING THE PRESENT GOVERNMENT LIKE A COVERED REVENGEFUL greedy MAN
    voters send all these 225 out and select young university graduates

    • Arthur English says:

      Your English is Terrible. Please go to an English Composition class before you participate in public forums.

  2. Critic says:

    I’d think that this movement is better for the country to topple this nasty regime by hook or crook! That’s what I expect as a patriotic Sri Lanka.

  3. Critic says:

    I’d think that this movement is better for the country to topple this nasty regime by hook or crook! That’s what I expect as a patriotic Sri Lankan.

  4. click says:

    They have to be.

    Birds with same feathers will fly together.

    MR has to cover his files & also the 16 has to cover up their files.

Main News