16 කණ්ඩායම මහින්ද හමුවේ.. ඉදිරි දේශපාලනය ගැන සාකච්චා..

May 19, 2018 at 6:30 am | lanka C news
16 කණ්ඩායම මහින්ද හමුවේ.. ඉදිරි දේශපාලනය ගැන සාකච්චා..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසීම සදහා වේලාවක් වෙන් කරවාගෙන ඇත.

ඒ අනුව හෙට දිනයේදී එම කණ්ඩායම හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිත බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සදහන් කලහ.

ඉදිරියේදී විපක්‍ෂ දේශපාලනය සිදු කරන්නේ කෙසේදැයි මෙම පිරිම රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කිරීමට නියමිතය.

22 views

One Comment to “16 කණ්ඩායම මහින්ද හමුවේ.. ඉදිරි දේශපාලනය ගැන සාකච්චා..”

  1. JANA says:

    Dear MR,
    You will have be very careful when you deal with some of these guys.
    Sukara Banda Dissanayke,Dilan even Chandima Wee. are double crosses.
    Use them,but keep them at arm length.