16 කණ්ඩායම විපක්‍ෂයේ අසුන් ගනී.. පාර්ලිමේන්තු මහ ලේකම්ට ලිඛිතව දන්වයි..

April 27, 2018 at 12:40 pm | lanka C news
16 කණ්ඩායම විපක්‍ෂයේ අසුන් ගනී.. පාර්ලිමේන්තු මහ ලේකම්ට ලිඛිතව දන්වයි..

ආණ්ඩුවේ දරන ලද තනතුරු වලින් ඉල්ලා අස්වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත.

මීලග පාර්ලිමේන්තු දිනයේදී විපක්‍ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එම කණ්ඩායම විසින් ලිඛිතව දන්වා ඇත.

මැයි 08 වැනිදා දිනයේ නව පාර්ලිමේන්තු සැසියේදී මෙසේ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතව ඇත්තේ මෙම පිරිසයි.

 

  • දයාසිරි ජයසේකර
  • එස්.බී. දිසානායක
  • සුසිල් පේ‍්‍රම්ජයන්ත්
  • අනුර ප‍්‍රියදර්ශණ යාපා
  • චන්දිම වීරක්කොඩි
  • ජෝන් සෙනෙවිරත්න
  • තිලංග සුමතිපාල
  • ලක්‍ෂමන් යාපා අබේවර්ධන
  • ටී.බී. ඒකනායක
  • ඩිලාන් පෙරේරා
  • සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ
  • අනුරාධ ජයරන්ත
  • සුමේදා ජයසේන
  • සුසන්ත පුංචි නිලමේ
  • ලක්‍ෂමන් වසන්ත පෙරේරා

 

126 views