‘16’ කණ්ඩායම ශ‍්‍රිලනිපයේ බලය අල්ලයි.. සදුදා මධ්‍යම කාරක සභාව ගිනියම් වෙයි..

April 8, 2018 at 11:21 pm | lanka C news
‘16’ කණ්ඩායම ශ‍්‍රිලනිපයේ බලය අල්ලයි..  සදුදා මධ්‍යම කාරක සභාව ගිනියම් වෙයි..

විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය භාවිත කල ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිස විසින් ශ‍්‍රිලනිප බලය ඇල්ලීමේ සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇතැයි වාර්තා වෙයි.

සදුදා 09 දිනයේ පැවැත්වෙන ශ‍්‍රිලනිප මාධ්‍ය කාරක සභාවේදී එහි මුල් පියවරයන් ක‍්‍රියාත්මක වනු ඇති බවද දැනගන්නට ඇත.

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම මැති ඇමති පිරිස සදහන් කරනු ඇති බවද වාර්තා වේ.

බොහෝ දුරට සදුදා පැවැත්වෙන ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව ඉතා තීරණාත්මක එකක් වනු ඇති අතර ජනාධිපතිවරයාද ජගමැතිවරයාට දන්වා ඇත්තේ ජාතික ආණ්ඩුව තුල තව දුරටත් සිටීම ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය ගන්නා බවයි.

විශ්වාස භංගයට පක්‍ෂ වූ ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් 16 දෙනාම දැනටමත් එකී යෝජනාවේ පිහිටා සිටින අතර මධ්‍යම කාරක සභාවේ තවත් පිරිස් ඊට එක්වනු ඇති බවද පැවසෙයි.

100 views

12 Comments to “‘16’ කණ්ඩායම ශ‍්‍රිලනිපයේ බලය අල්ලයි.. සදුදා මධ්‍යම කාරක සභාව ගිනියම් වෙයි..”

  1. සීගිරි says:

    පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ඉන්න නොම්බර එකේ හොරැන් ,වංචනිකයන් හා මැරයන්ගේ තිප්පොලයි…
    ජනතාව මේ තිප්පොල වටලා මුන් සියල්ලන්වම අල්ලලා මේකෙම හිරකාරයෝ බවට පත් කරලා එය රටේ ප්‍රදානම බන්ධනාගාරය බවට පත් කල යුතුයි…

    • neil says:

      I agree. but need to rational. your statement need to be applicable for everybody in every government past and present.

      Then one step forward, having said something like that, what is the solution?

      We need stringent scrutiny and select people who are wishing to come to politics based on commitment to cause, activists from the youth, education and asset declaration etc.

      If we do not do these, FUTUR also we are talking with same frustration on politicians. All jobs has criteria but do not have for politicians

  2. Kamal says:

    2020 ගේම දැන්ම අරඹයි…

  3. Open mind says:

    මොකුත් වෙන්නෙ නැ……….

  4. මහජනතාව says:

    මෙය හොඳ තීරණයක් වේවි. 2020 දී මැතිවරණයක ජයග්‍රණය කර යාමට නම් මේ ආණ්ඩුවේ සිටිමින් ජනතාවගේ උදහසට ලක් නොවී දැන්ම ඉඳන්ම ශ්‍රීලනිප ය ජනතාවගේ පැත්තේ සිටගත යුතුයි. එසේ නොමැති වුවහොත් මින් ඉදිරියට කිසිම පක්ෂයකට බහුතරයක් නොමැති හවුල් ආණ්ඩු සෑදීමට ගොස් තව තවත් රට අරජිකත්වයට පත්වෙනවා මිස රටට සහ ජනතාවට සෙතක් සැලසේ යයි සිතිය නොහැක.

  5. Niro says:

    Parliament eka inna Horu Rala Vinasa Karana Thuru me Rata Hadanna Kawadawath Ba

  6. UNP JUNTA says:

    allai balaya nemai sarama asse thiyana ….. deka , munta ona emathi kama 2020 wenakam,….. api nodanna ‘live” ……………..

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Punde tamai. Kane indam anga kana paaharayo thopi.

  8. Notthischange says:

    Irrespective of how opportunists these people are, this is the best we can expect as at now. If they go out, government will lose the 2/3. Then they will not be able to bring the much awaited constitutional change which is the job imposed on government by white supremacy. All because of this NC motion. So, Country seems to be winning at the end of a dark 3 year era…

  9. චම්පා says:

    මධ්‍යම කාරක සභාව තවදුරටත් සිරිසේනගේ රූකඩයක් බවට පත්නොකර, සැබෑ පක්ෂ ප්‍රකිපත්ති ආරන්ෂා කරන ආයතනයක් වියයුතුයි.

  10. Thilak says:

    It will be a blessing in disguise if these 16 take SLFP out of the government. Then UNP can run the country without them pulling from the leg always. Thank you if you could do that. Anyway this racist party SLFP is close to the dust bin now. IF they think Basil will take them to SLPP they are day dreaming. Wait and see what will happen. This will be the end of these cheaters and rogues political future. Bye bye,,,

    • dasun says:

      Totally agreed. But I really doubt that they will leave the government. I think UNP back benchers need to chase them from the government.

Main News