16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් ඉවතට..?

June 23, 2018 at 6:48 pm | lanka C news
16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් ඉවතට..?

ආණ්ඩුවෙන් ඉවත් වූ හ‍්‍රීලනිප 16 කණ්ඩායම තවත් මාස දෙකකදී පමණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තමන් විසින් මෙම අනාවැකිය මීට පෙරද පවසා ඇතැයි ඇමතිවරයා කියයි.

2020 ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටී.

40 views

3 Comments to “16 කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් ඉවතට..?”

  1. Nim says:

    EGILENAKOTA SUDA PENENAWA
    MODA KAMA PENNANNE
    NATHUWA HITIYOTH HODA.

  2. බන්ඩා says:

    අමරයලට තව දුරටත් ජනතාව ගොනාට අන්දන්න බැරි බව ඊ ලඟ චන්දෙදි සිරාගෙ ශ්‍රිලනිප ඉන්න උන්ට පැහැදිලිව පෙනේවි. අන්න එදාට කට්ටියක් පොහොට්ටුවට පනීවි අනෙක් උන් යූඑන්පිට යාවි

  3. Samuvel says:

    අත අලියාට පූජාකල ද්‍රෝහියෝ. මේ අවුරුදු පහේ රටට කල “අසීමිත සේවයට” m3 ට චන්ද කීයක් විතර ලැබෙයිද. මේ එන්නේ පොහොට්ටුවේ චන්ද කඩන්න.