16 කණ්ඩායම ශ්‍රීලනිපයේ බලය අල්ලයි..
September 1, 2018 at 12:00 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරයට කලින් ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ශ්‍රීලනිපයේ බලය අැල්ලීමට තම කණ්ඩායම සූදානම් බව මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රීලනිප සංවත්සරය යෙදී ඇති හෙට එනම් සැප්තැම්බර් 02 වැනිදා සංවත්සරය නොපවත්වන්නේ යයි ආණ්ඩුවේ ශ්‍රීලනිප කණඩායම පවසන බවයි.
එසේ වුවත් පක්ෂ සංවත්සරය ඉතා ඉක්මනින් පැවැත්වීමට සිදුවන්නේ යයිද ඔහු පැවසීය.
Dilan perera pissu kelinnethiwa hitiyoth Honda. Methek kaalayak the kiyaapu eka deyak sidhdha Unaada? Kiyamu balanna.Dilange baila ahala apith mental wenawa.
බලේ අල්ලන්ට දාන්න තමා වෙන්නේ…කටේ නරි වාදන් රෙද්ද අස්සෙන් බේරෙන්නේ බොලෙත් පිත්තත් පුළුස්සන් තමා.