16 කණ්ඩායම ශ්‍රීලනිප සියළු තනතුරු අතහරී..
July 3, 2018 at 6:48 pm | lanka C news
මෑතකදී ආන්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා විසින් ශ්රීලනිපය තල දරණ තනතුරඅවලින් ඉවත් වීමට සූදානම් වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ජෝන් සෙනෙවිරත්න, අනුර ප්රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත් යන මන්ත්‍රීවරුන් විසින් දරනු ලබන තනතුරවලින් ඉතා නුදුරේදීම ඉවත් වනු ඇති බව දැනගන්නට ඇත.
දැනට ශ්‍රීලනිප නිලධාරී තනතුරු දරන 08 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ සිටී.
කෙසේ වෙතත් තව දුරටත් මේ සියළු දෙනා ශ්‍රීලනිප සාමාජිකත්වයේ රැුදී සිටීමට නියමිතය.
මේ කාලකන්නි ටික නිසා තමයි රටට අහිතකර පනත් විශාල ප්‍රමාණයක් සම්මත කර ගත්තේ. දැන් ඉස්ස්රහහට එක කර ගන්න බැරිවෙයි. ඒ කෙසේ වෙතත් මේ අපතයෝ ටික ඊළඟ මැතිවරණ යේදී අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුය.
ඊලම් ආණ්ඩුවක් ජනවරමකින්ම ගෙන්වාලා
කොටියගෙ කොඩිය මුලු ලක්දිවෙම ලෙලදීලා
ජාතික ගීය පොට්ටුව තියල දෙමලෙන් කියලා
වූදාට බෙදුන සිංහලයට වෙයි රටක් නෑ කියලා
සිරිසේනගේ වට පනුවෝ ගමට ගන්න එපා
යහපාලනය
තමන් බලයට පත්කළ බටහිරයන් හා ඉන්දියානුවන්ට වී ඇති පොරුන්දු හා ඔවුන්ගේ මනදොල සපුරාලීමට වත්මන් පාලකයින් බැඳී සිටින බැවින් ඉදිරි මාස කිහිපයතුල ඒ සඳහා අවශ්‍යය සියලුම විය්‍යවස්ථා හා නීති රීති සම්පාදනයට ප්රමුඛස්ථානයක් ලැබෙනු ඇත.