මා සහ 16 කණ්ඩායම හමුවීමක් නෑ..- ගෝටා
June 12, 2018 at 11:20 am | lanka C news
ආන්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කන්ඩායම ජුනි 12 වන අඟහරුවාදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වී තිබුනද එවැනි හමුවක් සඳහා ඉල්ලීමක් තමා වෙත ලැබී නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වෘතිකයින්,ව්‍යාපාරිකයින්,අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින් ඇතුලු සමාජයේ විවිධ පුද්ගලයින් තමා හමුවී සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක් බවත් එහෙත් මාධ්‍ය වලින් ප්‍රචාරය වු ආකාරයේ නිල හමුවක් 12 දා නොපැවෙත්වෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
– GR media
සමහරවිට මේ 16 දෙනා සිරිසේනගේ ඔත්තු කරුවෝ වෙන්නත් පුලුවන්