16 කණ්ඩායම FCID ඉදිරියේ.. ප්‍රශ්න කිරීම් ඇරඹෙයි..
May 28, 2018 at 12:40 pm | lanka C news
හිටපු ඇමති ටී.බී. ඒකනායක මහතාගෙන් මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කරමින් සිටී.
පසුගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් රජයේ වාහනයක් විහරස්ථානයක පෙරහැරකට ලබා දුන්නේ යයි කියන සිදුවීමක් ගැන ප්‍රශ්න කිරීමට තමන් කැදවා ඇති බව ඒකනායක මහතා කීය.
ඒකනායක මහතා සමගින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිටට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායමේ බොහෝ මන්ත්‍රීවරුන් පැමිණ සිටී.
අපට කිසිම ප්‍රශ්නයක් නැත. මේ අර කලින් කල ආ ප්‍රෝඩා නටකයේ යම් දිගුවක් විය හැක. එසේ නොවුනත් මුන් ඕනාම එකෙක් පසුගිය අවුරුදු තුනේ රට විනාස කිරීමට සහය දීම නිසා , වෙන ඕනාම කරුනකට හෝ හිරේ විලන්ගුවේ වැටුනත් අනේ පවු කියන්න එකෙක් වත් නැත.
හොරු…….වෙනුවෙන්……හොරු
Yahapaalanayata kath adda nam kaala warella.