16 ඡන්දෙට යන්න බැරිවෙන්න රාජපක්‍ෂලාගේ උන්ට ජාපාල කවපල්ලා.. අරක්කු-කසිප්පු පොවපල්ලා.. එවිට සජිත් ජනාධිපති කල හැකියි..- එපාප සභාපති හිමි විචිත‍්‍ර දහම් දෙසුමක

November 8, 2019 at 10:00 am | lanka C news
16 ඡන්දෙට යන්න බැරිවෙන්න රාජපක්‍ෂලාගේ උන්ට ජාපාල කවපල්ලා.. අරක්කු-කසිප්පු පොවපල්ලා.. එවිට සජිත් ජනාධිපති කල හැකියි..- එපාප සභාපති හිමි විචිත‍්‍ර දහම් දෙසුමක

16 වැනිදා පාන්දර නැගිට ගන්නට බැරිවෙන ආකාරයේ වැඩ 15 වැනිදා රාත‍්‍රියට කරන්නට එපා යයි එක්සත් ජාතික පක්ෂය භික්ෂු බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය මාලබේ සීලරතන හිමියෝ ඉල්ලා සිටිති.

නමුත් කෙසේ හෝ රාජපක්ෂලාගේ උන්ට ජාපාල පොවා හෝ නිදි කරවන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටිති.

උන්වහන්සේ පෙර දිනකදීද ඉල්ලා සිටියේ වනදා 15 රාත්‍රියේ පොහොට්ටුවේ අයට අරක්කු කසිප්පු හෝ පොවා 16 වැනි දා ඡන්දය දැමීමෙන් වළක්වන ලෙසයි.

එසේ කලහොත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත් කළ හැකි බව උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

28,932 Viewers

40 Comments to “16 ඡන්දෙට යන්න බැරිවෙන්න රාජපක්‍ෂලාගේ උන්ට ජාපාල කවපල්ලා.. අරක්කු-කසිප්පු පොවපල්ලා.. එවිට සජිත් ජනාධිපති කල හැකියි..- එපාප සභාපති හිමි විචිත‍්‍ර දහම් දෙසුමක”

  1. siri says:

    Vajji parapure himinak, anukampa karamu kohomath apayata mongala ekkalama yana ayane.

    • මකරා says:

      හෝමාගම ,ගොඩගම හන්දියේ ..වෙල මැද තියෙන පන්සලේ ඉන්න..
      මේ මාලබේ සීලරතනය වෙල මැදම පනපිටින්ම වලදමන ඕනෑම කෙනෙකු මම…
      ඉතාලියට මගේ මුදලින්ම ගෙන්වා ගෙන මෙහෙ රැකියාවකුත් හොයලා දෙනවා!
      කැමතිද???

      • sunimal says:

        මේ අර ගුරුකම් කරමින් මිනිස්සු රවටන චීවර දාරියාද ? මම අහලා තියනවා වශී ගුරුකම් කිරීමට මෝඩ මිනිස්සු මේ පන්සලට යන බව සජිත්ට උදව් කරන්නේ එවැනි දුශ්සිල චීවර දාරියෝ පමණයි

  2. chandapala says:

    මූ හාමුදුරුනමක් වෙන්ඩ බෑ . නමත් සීල රතන වෙන්ඩ බෑ . බෞද්ධ ගිහියා විසින් රැකිය යුතු පන්සිල් පද කඩාපල්ලා කිලානේ මෙය කියන්නේ . අනික් අතට බාල දෙසපලනයට කඩේ යන මොහු මිනිසුන් අතර වයිරය වැපිරීම මහා අකුසලයක් කියලවත් දන්නේ නැති පුද්ගලයෙක් මහා නායක හිමිවරුන් මොවුන් ගැන මොනවද කියන්නේ.

    • රටවැසි says:

      පොඩ්ඩක් ඉන්න නායක හාමුදුරුවෝ තාම බුදි

      • OLU says:

        වහාම මේ හොර චීවර දාරියා අත්අඩංගුවට ගතයුතුයි ….මොහු බෞද්ධාගමට අවමන් කිරීමට චීවරයක් දරාගත් වසලයෙක් ..වහාම මොහුගේ චීවරය ගැලවිය යුතුයි ..එවැනි පුද්ගලයින් දේශපාලන වේදිකාවලට නංවාගෙන සජිත් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?
        මේ රටේ ජනතාව ඉදිරියේ බෞද්ධාගම විහිළුවක් කරවීමටද ?
        BORN AGAIN ආගම පැතිරවිමක්ද ? මේ චිවරදාරියා BORN AGAIN සාමාජිකයෙක්ද ? ලැජ්ජයි සජිත් ලැජ්ජයි
        ඔබවැනි අවස්ථාවාදී මෝඩයෙක් කෙසේද රටක් පාලන කරන්නේ ?

        • ඩපයා says:

          අර අක්කවයී නන්ගිවයී දෙන්නම තියන් ඉන්න ගෑස් ඝනයයී මෙකවයී බලෙන් සිවුරු ගලවලා පන්සල් වලින් එළවලා දමන්න කාලේ ඇවිත්. මුන් දෙන්න ඉන්න ඉන්න බුදු දහමට වන හානිය කියල නිම කරන්න බහ. පන්සල් හදලා තියෙන්නේ දායකයෝ බුද්ධාගම කෙරෙහි පැහැදිලා සැදැහැ සිතින් දන් දුන් ඉඩම් වල. ඒ වගේම පන්සල් හදන්නෙත් දයකයෝමයී. මුන් වගේ හැත්තට ඒවාට රිංගල බුදු දහම විනාස කරන්න ඉඩ දෙන්න බැහැ.

        • ඩපයා says:

          අර අක්කවයී නන්ගිවයී දෙන්නම තියන් ඉන්න ගෑස් ඝනයයී මෙකවයී බලෙන් සිවුරු ගලවලා පන්සල් වලින් එළවලා දමන්න කාලේ ඇවිත්. මුන් දෙන්න ඉන්න ඉන්න බුදු දහමට වන හානිය කියල නිම කරන්න බහ. පන්සල් හදලා තියෙන්නේ දායකයෝ බුද්ධාගම කෙරෙහි පැහැදිලා සැදැහැ සිතින් දන් දුන් ඉඩම් වල. ඒ වගේම පන්සල් හදන්නෙත් දයකයෝමයී. මුන් වගේ හැත්තට ඒවාට රිංගල බුදු දහම විනාස කරන්න ඉඩ දෙන්න බැහැ.

          • සේපාලි සෙනෙවිරත්න says:

            මොකක්ද අප්පේ අක්කවයී, නන්ගිවයී දෙන්නම තියන් ඉන්නව කියන හරුපේ තේරුම? 
            අපේ ජනතාවට දැන ගන්නත් එක්ක විස්තර ටිකක් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නකෝ.
             
            ඒක අපේ සමාජයට කරන ලොකු සේවයක්!

  3. උපාසක says:

    මේ හාමුදුරුවෝ බුද්ධාගමේද ආයිබෝවං

    • cobra says:

      ජාතික පක්ෂය භික්ෂු බල මණ්ඩලයේ සභාපති පුජ්‍ය මාලබේ සීලරතන…..කරුණාකර අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට අගෞරව නොකර චීවරය ගලවා උපපැවදි වී දේශපාලන වේදිකාවල ඕනෑම නාඩගමක් නටා ගන්න …..
      රටේ ජනතාවට අරක්කු කසිප්පු.අරක්කු පොවා ජාපාල දීමටයෝජනා කිරීමට තරම් ඔබවහන්සේ දුශ්ෂිල භික්ෂුවක් වුයේ කෙසේද ? කරුණාකර අපේ බුදුදහමට ,ගෞරවනීය භික්ෂුන්වහන්සේලාට අගෞරව නොකර චීවරය ගලවා ඔබේ දේශපාලනය කර ගන්න

  4. හිච්චිමහත්තෙයා says:

    16 රෑට මුන්නාංසෙට නං ජාපාල නැතිවමත් බුරැල් වෙයි වගේ!

    • Rata Wenuwen says:

      මේ අධම මුසලයාට ජාපාල දානයක් දෙන්න පුලුවන් නම් මසුරන්ම තමයි. ඔහේම හිටු වසලයෝ

      • CAT says:

        සජිත්ගේ ඉත්තෙක් වී මේ චිවරදාරියා නටන දේශපාලන නාඩගම කුමක්ද ?

  5. susa says:

    mu allage nikaye ekekda

  6. abbiththiya says:

    Damara Amila Wanse

  7. kamal says:

    ඒ ගහලයා තෝ කටවහගන්නවද නැත්තම් මම කටවහන්නද මිට ඤණානන්ද හිමි

  8. kamal says:

    ජවිපෙට කියන්නෙ ආර්ථිකය කියන්නෙ බොරු දෙයක් එය හැදුවේ සුද්දො නමුත් දක්ෂකම කියන්නෙ තව දෙයක් එය හදන්නෙ බුදු හාමුදුරුවො ඔය ආර්ථික PHD කියන කපටි කම කරපු 13 දෙනෙකුට මම අභියෝග කරන්න සුදානම් මම කියන්නෙ පෞද්ගලිකකරණය හා ජවිපෙ දරන බෙදුම්වාදය හරි කියන මතයට විරුද්ධව

  9. Boo says:

    මේකා හාමුදුරු නමක් නොවේ. රස්සාවක් කරන්න දන්නේ නැති තරමට මෝඩ නිසා (එනිසාම ගැඹුරු බුදු දහමත් අවබෝධ කරගත නොහැකියි) කහපාට රෙද්දක් (සිවුරක් නොවේ) කඳ වටේ ඔතාගෙන මිනිස්සුන්ගේ භක්තිය පාවිච්චි කරමින් ඔවුන්ව ගොනාට අන්දාගෙන දිවි රැකගන්නා මෝඩ හරකෙකි.

  10. Alapaluwa says:

    මේ කාලකන්ණි ගල් මුසලයා දෙවෙනි වරටත් මේ කියන්නේ ඔය කථාව.සමාවන්න මේ අමාන්ත්‍රණය කළාට මොකද මෙයට වඩා ශබ්දකෝෂයේ වචන තිබෙනවා ආමන්ත්‍රණය කරන්න මේ මුසලයට.නමුත් අපිට තිබෙනවා හැදියාවක් අන්න එක නිසා වැඩිය කියන්නේ නැ.කවුරු හරි මහානායක කෙනෙක් මේ මු ප්‍රකාෂ කරණ දේවල් වලට නැගිසිටින්න.පක්ෂයක් උදෙසා නොවේ බික්ෂුවකට තිබෙන හැසිරීම මේ උන්මන්තකයාට නැති බැවින්.අනෙක කොහොමත් බලන්න වෙනවා ඇත්තටම මු බික්ෂුවක්ද කියලා? 

  11. JR says:

    මේ හොර ගනයා තක්කඩි සිවුරු හොරෙක්… සිවුර ගලවලා හෙලුවෙන් පාරෙ ලයිට් කනුවක බැඳල හැමෝම කෙල ගහන්න ඕන අවජාතක පාහර බල්ලට…☝️🙄

  12. Anoosh says:

    16th is the day to decide whether SL will go to HELL OR HEAVEN.

  13. Sinhala Api says:

    Bohoma Agei Daham Desuma. Meyata Baya wenna ona naha. 17 eliwenakota burul unahama meyata Sajiyage pad thiyenawa andinna.

  14. Ananda says:

    ගිහියනේ මේ සාසනෙන් විනාශ කරන සිවුරු හොරා ගස් බැදපල්ලා

  15. RAYMOND says:

    මේ රටේ හාමුදුරුවන් ට මැතිවරණ වේදිකාවට නැගීම තහනම් කල යුතුමය

  16. Pra says:

    SEELABE MALARATHNA VRUSHABAYANO…MINISUNTA APAYATA YANNA BANANA DESHANA KARAI

  17. Ranjan says:

    17 pandara nala puka hodagena hitapan ganaya api enawa japalath aran hildane denna thota.

  18. බිල්ල says:

    එක්සත් ජාතික පක්ෂය භික්ෂු බල මණ්ඩලයේ සභාපතිගේ ආකල්ප මෙහෙමනම් ඔය බලුමන්ඩලේ අනෙකුත් සාමාජිකයන්ගේත් ආකල්පද ඒ වගේම වෙන්න ඇති. මොවුන්ගෙන් පන්සිල් ගන්න හිතන්නවත් එපා. ඒකට සුදුසු හිමිනමක් සොයාගන්න, හිරිකිත සිරිකොත නිකායේ නොවන.

  19. RAYMOND says:

    15 වනදා සිට 16 වනදා සවස 5.01 තෙක් එජාපයේ ගෙදරකින් වතු‍රවත් බොන්න එපා එපා එපා එපා එපා එපා එපා එපා

  20. praba says:

    උඹ ඇත්තටම හාමුදුරු නමක්ද නැත්නම් හොර ගණයෙක්ද? කාලකණ්ණි ගනයා තෝ මිනිස්සුන්ගේ දානෙ කකා පාඩුවේ ඉන්නේ නැතුව එනවද රට විනාශ මුඛයට ගෙනියන්න. වල් බල්ලා තොගෙ කට තලනවා. බලාගෙන හිටපිය. තොගෙ සිවුර ලගවලා පැත්තක තියලා තමියි තොට තලන්නේ. මෝඩ ගනයා.

  21. SLCommunity says:

    Talking like a DEVADATHTHA
    We need to protect our religion from them

  22. Ratnamalala says:

    මෙයා සෝම හාමුදුරුවෝ කියාපු ජාතියේ මාලඹේ මොහොමඩ් සීලරතන කෙනෙක් වගේ.

  23. sura says:

    ඔබතුමා අපේ බුදුන් වහන්සේට නින්දා කරනවා. බුද්ධ චීවරයට අගෞරව කරනවා.

    සිවුරු පෙරෝගෙන හිටියට, බුදුන් වහන්සේගේ බණ පිළිපදිනව ද කියලත් සැකයි; පන්සිල් පද වල තියෙන රහමෙර පානයෙන් වළකිමි කියන ශිල් පදයවත් දන්නෙ නෑ වගේ.

    බුද්ධ පුත්‍රයෙකුට තරම් නෑ.

  24. sura says:

    පන්සලේ දහම් පාසලටවත් ගිහිල්ල අටසිල් කෙසේ වෙතත්, පන්සිල් පද ඉගෙන ගත්තොත් හොඳයි නේ ද ??????

  25. FERNANDO says:

    Me hamudurwo kiyana katawenma pahdilei sajith paradai kiya me wage hamuduruwo thawath me rate innawa me ayata denna wesaduma janathawa bara gata utuei

  26. Manik says:

    සජිත් අැත්තටම මොඩද මේ වගේ මොඩ අමන දංබත බුද්න මිහරක් වගේ පාපතර හාමුදුරුවරුන්ව තම ජන්දය වෙනුවෙන් ලං කරගන්න තරම්ම සජිත් පස්ස බිම අැනිලද අයියෝ සිව්ර

  27. sunimal says:

    මෙයා දේවදත්ත පරපුරෙන් එන කෙනෙක්ලු ප්‍රවේසමෙන්

Leave a Comment

Main News