16 දෙනාගෙන් 04ක් ආපසු ආණ්ඩුවට.. ඇමතිකම් යලි ගන්න සූදානම්.. එක් අයෙකුට ශ්රීලනිප මහ ලේකම්කම
July 14, 2018 at 10:00 am | lanka C news
ආණ්ඩුවේ ඇමති ධුර අතහැර විපක්ෂයේ අසුන් ගත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් සිවු දෙනෙකු යලිත් ඇමති ධුර ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම එක් අයෙකුට ඇමති ධුරයට අමතරව ශ්රීලනිපයේ ඉහල තනතුරක් ලැබෙන් ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් වන සාකච්චා කිහිපයක්ම පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර ඇමති සරත් අමුණුගම මහතාද සදහන් කරන්නේ 16 කණ්ඩායමෙන් නිහිප දෙනෙකුම ආපසු ආණ්ඩුවට එක්වීමට සූදානම් බවයි.
රනිල් පන්නන්න අත උස්සල ලැජ් නැතුව ආපහු රනිල්ට කත් අදින්න යන උන්ට ආත්මයක් නැහැ. ඔිකුන් ඊ ලඟ චන්දදෙි චොර වනෙවාමය්. එතකොට පරයින්ට කුනු බිත්තර ගහමු.
2015දී මුලු රාජ්ය බලයම තිබිලත් කුජිත වෙච්ච රෙජිමෙ ආයෙ එන්නෙ නෑ. ඒ නිසා දැන් ආපහු මුන්ට පය ගහගන්න අත්තක් හොයන්න වෙනවා.
බලපිය යකෝ බොරු කියල අපිව රවට්ටල 2015 මාත් චන්දෙ දීල මහින්ද පැරෙද්දුවට , අපි ආයිත් රැවටෙන්නෙ නෑ බන්. ඊලඟ සැරේ මහින්ද බැරි නම් මහින්ද කියන ඕන එකෙකුට අපිත් ඉන්නවා.
SB,Thilanga,Rilasiri and Dilan…???
MUN MY3 GE “TROJAN ASSAYO” MUN AVE EKABADDE “BEDA” KARANNA, NAMUTH MUNTA THENAK NEHA EKABADDE, EKAYI DEN EKA EKA APAHU MY3 LANGATA ADENNE, MUNTA EHETH NEHA MEHETH NEHA LABANA CHANDEN ANIVARIYENMA “GEDARA”
මහින්ද රාජපක්ෂ කල්ලිය දැගලුවාට කවදාවත් ආයෙ බලයට එන්නෙ නැහැ. ඒ නිසා මෛත්රීපාලට හරි රනිල්ට හරි සෙටි වෙයල්ල. එන ජන්දෙදි රාජපක්ෂ හොරැ කල්ලිය කරපු හොරකමි වලට හිරේ.
yahapaluvo thamunta ganak gevanavada”
මේ 4 දෙනා ගමට එනවිට කොසුවලින් ප්රතිචාර කරමු