මහින්ද රාජපක්ෂ වැලිකඩ හිරේට දාලමයි පස්ස බලන්නේ..- දඹර අමිල හිමි
January 22, 2018 at 3:32 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යවනවා නම් යවන්නේ වැලිකඩ පමණක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
එහිමියෝ මේ බව කියා සිටියේ හොරණදී පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවක් අමතමිනි.
siura dagatthama….one deyak kiyanna puluwan kiyala hithagena inne….dannawada…me wage ayata wenama apayak thiyenawa…ayeth goda enna nam ba….
Hombata damala anina ona me galsaduta, keedenekuta umba galseen eka kalada?
Hedenavanam me coment tikath ethi
Yudde kaale okkoma NGO dollar kaakko hitiye katai, p_kai dekama saha nattath passa paththe gahagena. Mahinda yudde iwara karala ratata saamaya uda karaama mun weerayo wenna marahanda denawa. Thuk
nod…….n!
Who is this karate black belt man wearing a yellow cloth definitely he is not one of our sacred lord buddaha“s maha sanga rathnaya who represent sinhala buddhist for their pain and sorrow always ,so many sinhalese in the north and east are helpless now no one is addressing their problems .They were battered 30 years by LTTE .now they are again cornered by TNA and muslim parties .
සිවුරට නිගාකරන මෙවුන් වගේ පජාතකයන්ට හාමුදුරුවෝ කියන වචනය බාවිතා නොකරන්න මුන් ඇවිත් නිගන්ථනාතලා?????????
බලල විතරක් මදි අපේ හාමුදුරුවනේ…පුළුවන් නම් ලේවකාලත් බලන්න. සරට දෑනෙවි මොකද කුරහ කන ලුඋමිරිස් කන එකා නෙ..සමහරවිට මිරිස් අටත් ඇති.වාසනාවන්.
වසර තිහක් පමණ මිනීමරු ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ලක් ජනතාව නිදහස් කරගත් මහින්ද රාජපක්ෂ ලක්විරුවාණන් වැලිකඩ යවනවා යයි අඹර දමිළයා පවසන්නේ ඊනියා යමපාලනයෙන් ලද වරදාන තව තවත් වැඩිකරගැනීමටද? දෙමළ ඩයස් පෝරාවෙන් ලද සන්තෝෂම් වලින් මත්වෙලාද?
බුද්ධ චීවරයට නිගා දෙන අඹර දමිළ කුමන නිකායේද? පුදුම ආකාරයේ මෛත්‍රීයක් මේක. රණවිරුවන් සිරගෙට. මිනීමරු ත්රස්තයන්ට නිදහස. එයින් නොනැවතී දැයේ විරුවාණන් ද සිරගත කන්න සැලසුම් කරන මේ අපතයන් පිළිබඳව ජනතාව තීරණයක් ගත යුතුය.
mewa balalawath haediyan gonwahanse, naeththam oya sivuru galawala kumburaka kotagenakala jeewatweyan.
Did he learn meditation from the IGP.