166කට කොරෝනා.. 259කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න…

April 5, 2020 at 1:20 pm | lanka C news
166කට කොරෝනා.. 259කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න…

අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24 තුළ මෙරට කොරෝනා රෝගීන් 07 දෙනකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද පෙරවරු 10.00 වනවිට රෝහල් ගතව ප‍්‍රතිචාර ලබන කොරෝනා රෝගීන් ගණන 132කි.

මෙම කාලය තුල රෝගීන් හතරදෙනකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇත.

කොරෝනා රෝගීන් 166 මෙරටින් හමුවී ඇති අතර ඉන් 29 දෙනකු පූර්ණ සුවය ලබා ඇති අතර කොරෝනා රෝගීන් යැයි සැක සහිත 259 රෝහල් කිහිපයක පරීක්ෂණ කරමින් ඇත. මිය ගිය පිරිස 05 දෙනෙකි.

අද වාර්තාව මෙසේය.

 

139 views

4 Comments to “166කට කොරෝනා.. 259කට සැක සහිතයි.. අද වාර්තාව මෙන්න…”

  1. Janaka from Matara says:

    .except for the released recovered, these numbers are not bad.
    20:1 ratio on released to deaths will be great. Now it is only 5:1.

  2. හේරත් says:

    අපේ රටේ පැතිරීම අඩු වෙනවද….! පැහැදිලි කිරිමක් කරන්න! තව කාලයක් මේ විදියට ගියෝත් මිට වැඩිය අඩු වෙයි නේද!

    • 🤣🤣🤣😄😄😄 says:

      @ හේරත්
      උඹත් ටියුබ් ටනල් එකක් දිහා බලාගෙන ලියන එකෙක් වගේ..
      හිටංගෙන් ඉගෙන ගත්තේ නැද්ද මිනිහා අවුරුදු ගානක්ම
      පත්තරෙ බලලනේ වැඩ කලේ… කියවපං පත්තරේ..
      ඒකෙ දෙනවනේ විස්තරේ…!

  3. stop spreading hatred says:

    with the spreading of hatred among the society by mass media the rate of spreading can increse due to reduction of imunity of the society.Unity and the morale boosting will slow down the spreading.

Main News