උපන් දිනයට මහින්දට ලොකු තෑග්ගක්.. අලූත් පක්ෂය එදාට උපදියි..??
October 24, 2016 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙනු ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
මීට ටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ද විපක්ෂයේ පළාත් පාලන නියෝජිත එකමුතුව විසින්ද කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය දා ඔහුට අමතක නොවන තෑග්ගක් දෙන බවයි.
jayawewa
karana deyak ikmanata karanna, minisunta ekatena kata ekatuwenna, minisunge balaporottuwa eyai
මෝඩ ඒකාබද්ධ විපක්ෂය සහ එහි ශ්‍රීලනිප කණ්ඩායම. මට ඕනේ වුනේ හැමෝම සමගි වෙලා, එතුමාගේ උපන් දිනයට එතුමා අගමැති විදියට දිවුරුම් දෙනවා බලන්න. එතුමාට සාධාරණයක් ඉෂ්ඨ වෙනවා දකින්න. එතුමාගේ උපන් දිනය දවසේ රට පුරාම මිනිස්සු කිරිබත් කාල, රතිඥ්ඥා පත්තු කරලා, රබන් ගහලා සන්තෝස වෙනවා බලන්න. ඒ සතුට මුළු ලෝකයාම දකිනවා බලන්න. එතුමාව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණය කරපු ඔබාමා ගෙදර යන්න ඉස්සෙල්ල, එතුමාට “ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිතුමා” විදියට සුභාසිංශන පණිවුඩයක් එවනවා දකින්න.
මම ටික දවසකට ඉස්සෙල්ල විමල්ට ලියනකොට කිව්වා මට තව එක අන්තිම කාරණයක් තියෙනවා කියලා. ඒ කියපු නැති කාරණාව මේක. අපි එකට වැඩ කලේ රනිල් එලවල, රනිල්ගේ ඒකාධිපති පාලනයෙන්, රට පාවා දෙන මෙහෙයුමෙන් රට බේරාගන්න. ඒ අරමුණ වෙනුවෙන් මම තවමත් මගේ ගමන යනවා. අනිත් අය යන්නේ කොහෙද ඇත්තටම?
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මම ඉතාම හෘදයාංගමව, පුරුදු ආදරෙන් සුබ පතනවා.
I left JO. I never turn back. I never give second chances to people. Take or leave. That’s it.
Mr. President, I gave you my word. I never go back on my word. I already know how to make your name memorable. I already have a slogan for you. You won’t believe it.
I hope you will agree to some of my suggestions. In fact when I tell you what it is, you will cry in happiness. ‘Bayyo’ will also cry for a different reason. Idiots. They dont know what they lost. I told them to unite for the sake of the country. They didn’t. I make them repent about it every minute!
චම්පා obay අදහස් හැමදාමත් අරුත්බරi
GREAT NEWS……it will be A BIG GIFT for all the patriotic majority nation too……JAYA WEWA!!!!!!!!!!!!!!!!!!!!!!
Jayawewa !!!!!!!
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඉතාම හෘදයාංගමව සුබ පතනවා.