ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..

February 1, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ බිරිදක් විසින් පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීමකට ගල්මුල් ප‍්‍රහාර ඒලල වී තිබේ.

සිදුවීම නිසා ඇය ඉතා කෝපයට පත්ව එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ සිය ආරක්‍ෂකයින්ද පිරිවරාගෙනයි.

මෙම ඇමති බිරිද නීති විරෝධී ලෙස පොලිස් නිලධාරීන් 08 දෙනෙකුගේ ආරක්‍ෂාව ලබා ගනිමින් සිටින බවද වාර්තා වෙයි.

එම පිරිස අතර සැමියාට යොදවා ඇති ඇමති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවද සදහන්ය.

එමෙන්ම ඇය පරිවාර රථ හතරක් භාවිත කරන්නේ ඇමති සැමියාට පවා නිල වශයෙන් දෙකක් පමණක් භාවිත කල හැකි නීතිමය පසුබිමකදීය.

56 views

23 Comments to “ප‍්‍රබල ඇමති බිරිද ජනහමුවක් අමතද්දී ගල් ගසති..”

  1. datha says:

    datha – the lunatic family

  2. Sunil says:

    නැවු හොරාගෙ ගෑනිද?

  3. Wijebahu says:

    mekita gal gahala madhi….

  4. Nilma says:

    She would be Rajitha’s wife. Was a dentist and carrying a high position at the general hospital. Then, someone else was appointed and had to step down.

    She is Sujatha. Rajitha – Datha’s wife.

  5. Sooraseana says:

    Eakita gahanna onea kunu bittarawalin!

  6. Sooraseana says:

    Doctors husband! Not wife ,

Main News