පයිතගරස් ඉපදෙන්නත් පෙර පයිතගරස්ගේ ප‍්‍රමේය සිංහල අපි භාවිතා කලා.. අද ඉන්න මහා විද්‍යාඥයින් දන්න මගුලක් නෑ..

September 16, 2016 at 10:34 pm | lanka C news
පයිතගරස් ඉපදෙන්නත් පෙර පයිතගරස්ගේ ප‍්‍රමේය සිංහල අපි භාවිතා කලා.. අද ඉන්න මහා විද්‍යාඥයින් දන්න මගුලක් නෑ..

හතරවන සියවස වන විට ලෝකයේ උසම ගොඩනැගිල්ල වන ජේතවනාරාමය හැදු ජාතිය සිංහල බව හිටපු පළාත් සබා මන්ත‍්‍රී සේනාරත්නද සිල්වා මහතා දෙරණ අලූත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී පැවසීය.

සිංහල ජාතිය පයිතගරස් උපදින්නටත් පෙර පෛතරස් ප‍්‍රමේය නිවැරදිව කල ජාතියක් යයිද කී ඔහු ඒ සදහා වූ මහා දැනුම් සම්භාරය සිංහල ශිෂ්ඨාචාරය සතු වූ බවද සදහන් කලේය.

එදා තිබූ දැනුම් පද්ධතිය නූතන විද්‍යාඥයින්ට විග‍්‍රහ කර ගත නොහැකිව සිටින බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

6,241 Viewers

3 Comments to “පයිතගරස් ඉපදෙන්නත් පෙර පයිතගරස්ගේ ප‍්‍රමේය සිංහල අපි භාවිතා කලා.. අද ඉන්න මහා විද්‍යාඥයින් දන්න මගුලක් නෑ..”

  1. ඇත්ත says:

    යම් රටක් භාෂාවට දක්වන අසීමිත ආදරය බලා ගන්න මෙය නරඹන්න
    https://www.youtube.com/watch?v=WhZOi2y75SM

  2. openmind says:

    ithihasaya gane purajeru katha kiwa hekyi. obathumala balaya thiyagena kala nirmanathmaka sangwardana wadasatahan monawadai pehedili kireemai wadagath.

  3. Gamunu says:

    Pissu pusa

Main News