නිදහස් දිනයේ කොටි හිතවාදින් තානාපති කාර්යාලය වටලා ඊලම ඉල්ලා විරෝධතා.. සංහිඳියාව වෙනුවෙන් කොළඹදී ජාතික ගීය දෙමළ බසින්ද ගයයි..[Video]

February 5, 2018 at 4:40 pm | lanka C news
නිදහස් දිනයේ කොටි හිතවාදින් තානාපති කාර්යාලය වටලා ඊලම ඉල්ලා විරෝධතා.. සංහිඳියාව වෙනුවෙන් කොළඹදී ජාතික ගීය දෙමළ බසින්ද ගයයි..[Video]

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය මහ ඉහලින් කොළඹදී ඊයේ දිනයේ සමරද්දී ආණ්ඩුවට සහ ශ්‍රී ලංකාවට විරුද්ධව කොටි කොඩිය රැගත් කොටි හිතවාදීන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වට කරගෙන විරෝධතා පවත්වා ඇත.

එම අවස්ථාවේ එය විඩීයෝ කර විස්තරය පැහැදිලි කල ශ්‍රී ලාංකිකයාට කොටි හිතවාදින් ගෙන් තර්ජනයක් ද එල්ල වූ ආකාරය මෙම විඩීයෝව නැරඹීමෙන් දැකගත හැකිය.

89 views

14 Comments to “නිදහස් දිනයේ කොටි හිතවාදින් තානාපති කාර්යාලය වටලා ඊලම ඉල්ලා විරෝධතා.. සංහිඳියාව වෙනුවෙන් කොළඹදී ජාතික ගීය දෙමළ බසින්ද ගයයි..[Video]”

  1. mahesh says:

    මෙහි සිටින්නේ ලංකා මහතා වගේ ශ්‍රේෂ්ඨ පුතෙකු වන ජනක අලහප්පෙරුම යි. එදා සිට අද දක්වා ත්‍රස්තවාදී තර්ජන හමුවේ නොසැලී රට වෙනුවෙන් තම සේවය උපරිමයෙන් දායාද කළ
    නියම ශ්‍රී ලාංකිකයෙකි. අප ප්‍රංශයේ සිට ත්‍රස්තවාදීනට එරෙහිව උද්ඝෝෂණ කරන විට ඔහු එංගලන්තයේ සිට එම කාර්යය සිදු කළා.
    ඔහුට ධෛර්යය ශක්තිය ලැබේවා.
    මහේෂ් නවරත්න
    paris , France

    • sam says:

      Lankawe godak unta dan uddayak tibbada kiyalath amathakai machan…Adambarai umbala gana….

    • neil says:

      Bravo,

      Sinalese being majority, donot do things in an oganised way. Even individuals are talking about LTTE exaggerated stories, half truths and lies being presented to western countries. But only a handful ilke Janaka comes forward and do something. Thanks Janaka.

      Try to read the book ‘Tamil Tigers’ Debt to America: US Foreign Policy Adventurism & Sri Lanka’s Dilemma written by Daya Gamage, a retired public affairs assistant and political specialist of United States Department of State.

      Btaveo and Thanks Janaka agin

      • OLU says:

        ජනක අලහප්පෙරුම, ..සිංහලයා නිහඩවී සිටින මේ අවදියේ ඔබ සිදුකරන සේවය අපි අගය කරමු .ඔබට අපේ ප්‍රණාමය
        ඔබට තෙරුවන් සරණයි

  2. mahesh says:

    ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ඊයේ දිනයේ සංවිධානය කරන ලද නිදහස් උළෙලට සහභාගි වීම අප වර්ජනය කළෙමු. ඒ තානාපති තුමා සහ ප්‍රංශ තානාපති කාර්යාලය සමග ඇති අමනාප කමකට නොවේ. 1948 ලැබුණු නිදහස ගැන අප දන්නේ නැත. නමුත් 2009 වසරේ අපේ වීරෝධාර රණවිරුවන් අපට ලබාදුන් උත්තරීතර නිදහස පිළිබඳව අප හොඳින් දනිමු. අද අපි නිදහසේ හුස්ම ගන්නේ ඔවුන් අප වෙනුවෙන් කළ කැපකිරීම් නිසාවෙනි. එවන් අභීත වීරෝදාර රණවිරුවන් සිරගෙයි දමා සමරන නිදහස කුමක්ද?? අප පාවාදෙන්න නොවෙමු
    කළ ගුණ දත්තෝ වෙමු .
    මහේෂ් නවරත්න
    පැරිසිය ප්‍රංශය

    • SARA says:

      NO EELAM IN SRILANKA ….
      Can we support terrorism ? No right.. So do LTTE and Tamil eelam
      .LTTE have done massacres on Sinhalese society. They killed more than 70,000 innocent Sinhalese people & so many tamil people who were against them These Tamils s were exported all over the British colonies to clean toilets, pluck tea leaves and tend to rubber plantations Now they asking Part of our Motherland
      Sri Lanka is a sovereign country and it is rules by Sinhalese, past present and will be the future too Tamils are minoritiy ..If tamils cannot live in peace they should go back to their homeland in South India

    • sarath says:

      tjank you we take hat off for you

  3. අපේ ප්‍රණාමය says:

    අවුරුදු තිහක නිදහස සමරා නායක තුමත් කල්ව් me අනුබල දීමයි අපට සිතේ.ජනක ඔබට පින්, පොයි වානා අන්නා.කදව්ලේ පාවොන්, ජනක ඔබට අපේ ප්‍රණාමය.

  4. SALMAL says:

    Go to hell LTTE terrorists .
    .This is Sinhalese Motherland ..There are NO Tamil nation in Sri-lanka ..
    ONLY Sinhalese Nation in SRI-LANKA ..If you cannot live in peace, please go back to Tamil home land in South India

  5. SL says:

    where NPC chief minister.!

  6. OLU says:

    අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

    මියගිය කොටි ත්‍රස්තවාදයට ඊළමට නැවත පන දුන්නේ /දෙන්නේ සිරිසේනගේ යමපාලන ආණ්ඩුව ..ඔවුන්ට බලේ සිටීමට අපේ මව් බිම පාවා දෙනවා
    සිරිසේන -රනිල් ඇතුළු යමපාලනයට සාපවේවා !!!
    තමිල් නාඩුවේ සිංහලයකුට සිංහල අකුරු සහිතT shirt ඇදගෙන පාරේ යන්න බැහැ පහර දෙනවා
    සිරිසේන -රනිල් ඉන්දියාවේ කෝවිල් වන්දනාවේ යන නිසා දෙමල බස අපේ රටේ රජකරවන්න හදනවා ..සිංහල මිනිසුනේ මේවා අසමින් බලමින් සිටින්න ලජ්ජා නැද්ද ? මේ කොටි පාලනය නෙරපා අපේ මව් බිම රැකීමට පෙරට වරෙව් ..මේ රට සිංහලයාගේ එකම මාතෘ භූමියයි ..වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන්ගේ වාසියට අපේ රට සුලුජාතිට පාවා දීම එරෙහිව ,කටයුතු කිරීමට සිංහලයන් එක්විය යුතු මේ කාලයයි ….
    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  7. Down Under says:

    Bravo Janaka from Australia

  8. Talga.Dayasiri says:

    යහපාලන කල්ලිය රණවිරුවන්ට නිගරු කරනවා හැර කොටින්ට වචනයකින්වත් විරෝධය පාන්නේ නැත. ටකරමට බොරලු හලන්නා සේ මහා හයියෙන් හිස් වචන දොඩමින් කිසිවෙකුටත් රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නැතැයි මහා උජාරුවට බෙරිහන් දෙන සිරිසේන ජනාධිපති මේ ගැන කියන්නේ කුමක්ද? ලන්ඩන් ලක් තානාපති කාර්‍යාලයේ ආරක්‍ෂ උපදේශක තම රාජකාරිය ඉටුකිරීම දඬුවම් ලැබිය යුතු වරදක් දැයි අපි විමසමු. ජනාධිපති මෙයට පිළිතුරු දිය යුතුය.
    රණවිරුවාණෙනි ඔබට අපේ ප්‍රණාමය.

Main News