බැදුම්කර අරක්කු ව්‍යාපාරය කඩා වැටේ.. බදු ගෙවා නෑ.. නිෂ්පාදන තහනම් කරයි..

February 5, 2018 at 5:30 pm | lanka C news
බැදුම්කර අරක්කු ව්‍යාපාරය කඩා වැටේ.. බදු ගෙවා නෑ.. නිෂ්පාදන තහනම් කරයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාරගත කර සිටින පර්ර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ ‘WM මෙන්ඩිස්’ මත්පැන් සමාගමේ නිෂ්පාදනය අත්හිටුවා ඇත.

නියමිත පරිදි බදු මුදල් නොගෙවීම නිසා මෙසේ එහි නිෂ්පාදන කටයතු අත්හිටවූ බවයි.

කෙසේ වෙතත් දැනට සතියක පමණ සිටම එහි කිසිදු නිස්පාදන කටයුත්තක් සිදු නොවන බවත් තැදනට නිෂ්පාදනය කර ඇති මත්පැන් බෙදා හැරීම පමණක් සිදු කරන බවත් වාර්තා වෙයි.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පිහිටා ඇත්තේ වැලිසරය.

63 views

7 Comments to “බැදුම්කර අරක්කු ව්‍යාපාරය කඩා වැටේ.. බදු ගෙවා නෑ.. නිෂ්පාදන තහනම් කරයි..”

  1. sorisenage mathata thitha, haaa daaa…….

  2. Niru says:

    Yahapalana is rob our money to set up distilleries and sell us a drink to forget our miseries.

  3. love nature says:

    මත්පැන් බොහොමයක තිබෙන රසායනික ද්‍රව්‍යයක් වන්නේ එතනෝල් නැතහොත් ඊතයිල් මද්‍යසාරයයි. මෙයින් ස්නායුවලට බරපතළ හානි සිදු විය හැකියි. ඇත්තෙන්ම මත්වීම කියන්නේ යම් ආකාරයක විෂවීමක්. ඊතයිල් මද්‍යසාරය වැඩි ප්‍රමාණයක් ශරීරගත වුවහොත් සිහි මූර්ඡා වීමටත්, මරණයට පවා පත්වීමටත් ඉඩ තිබෙනවා.

  4. love nature says:

    ගැබිණි මවක් බොන විට ඇගේ දරුවාත් එය බොනවා හා සමානයි. එම මත්පැන්වල තිබෙන මද්‍යසාරය කුසේ වර්ධනය වන දරුවාට ඉතා විෂ සහිතයි. යළි යථා තත්වයට පත් කළ නොහැකි වන ලෙස නූපන් දරුවාගේ ස්නායු පද්ධතියට හානි වෙයි. මොළයේ ස්නායු නිසි ලෙස වර්ධනය නොවෙයි. ශරීරයේ සමහර සෛල මැරී යන අතර වෙනත් ඒවා වර්ධනය වන්නේ නිසි ස්ථානවල නොවෙයි.

  5. love nature says:

    මත්පැන් ඔබට හානි කරන අයුරු

    සෛල මැරෙයි; මතකය අඩු වෙයි; මානසික අවපීඩනය ඇති වෙයි; කලහකාරීව හැසිරෙයි

    පෙනීමට, කතාවට, සිහි කල්පනාවට බාධාවන්

    මුඛයේ, උගුරේ, පියයුරුවල සහ අක්මාවේ පිළිකා

    හෘදය

    පේශිවල ශක්තිය අඩු වෙයි; හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාළ වෙයි

    අක්මාව

    මේදය තැන්පත් වෙයි, ඉදිමෙයි, සිරෝසියාව සෑදෙයි

    වෙනත් හානි

    නිසි ප්‍රතිශක්තිකරණය නොලැබෙයි; තුවාල සෑදෙයි, අග්න්‍යාශය ඉදිමෙයි

    ගැබිණි කාන්තාවන්ට

    ආබාධිත හෝ මන්ද බුද්ධික දරුවන් බිහි වෙයි

    • Sunil says:

      බීලා බීලා රෑට පිස්සු කෙලින හිටපු රජතුමට මුලින් තිබෙන රෝග ලක්ෂණ දැනටමත් තිබෙන නිසා අනිත් ටිකත් එන්න කලින් ඕක දැම්ම
      උට දැනුම් දීහන්

  6. RK says:

    සමන්මලි නඩුව දිනුවට පසුව මගෙ බිරිය අරක්කු විකුණන්න හිටියේ, dan mak කොරන්ඩda. Ane පුලතිසි දෙවියනේ අර්ජුනlata තව බැංකුවක් කඩන්න පිහිට වුණු මැනවි

Main News