රුපියල අපමණ අගයට ලංවෙයි.. ඩොලරය හමුවේ ඉතිහාසයේ වැඩිම අගය අද..

February 7, 2018 at 12:40 pm | lanka C news
රුපියල අපමණ අගයට ලංවෙයි.. ඩොලරය හමුවේ ඉතිහාසයේ වැඩිම අගය අද..

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ වාර්තා වී ඇත.

මේ වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.36ක් වන අතර විකුණුම් මිල 156.13ක් ලෙස දැක්වෙයි.

මහ බැංකුවේ මිල ගණන් මෙසේ වුවද කොළඹ ආසන්නයේ මුදල් හුවමාරු කරන්නන් විසින් ඊට වඩා ඉහල මුදලකට ඩොලර් විකිණීම හා මිලදී ගැනීම කරනු ලබයි.

76 views

10 Comments to “රුපියල අපමණ අගයට ලංවෙයි.. ඩොලරය හමුවේ ඉතිහාසයේ වැඩිම අගය අද..”

  1. herath says:

    තව දින 5න් ඩොලරය රැ. 168 ක් වේ….

  2. daham says:

    naluwek nemei molayak kiyala ranilta sahathika deepu gobbayo dan mokada kiyanne.

    • leel says:

      අයුලක් නැ මචන්, උන් හිතන්නෙ 150 ට තියනවට වඩා 156 ට නැග්ගම හොදයි කියලනෙ…..තේරෙන්නෙ නැද්ද මචන් උන් 62 ලක්සයම ගොබ්බයො කියල…..

      • ගිරවා says:

        යමපාලනේ ආර්ථික දියුණුව බලා ගනිව් මිනිසුනේ …සිරිසේන මේ වසර 3 ම කලේ රට විකුණමින් දෙමළ සංහිදියාව ගැන කතා කරපු එකයි … මෝඩයෙක් රටේ පාලකයා වුනාම රුපියලේ අගය වැඩි වන්නේ කෙසේද ?

  3. ගමයා says:

    රුපියල බාල්දු වීම නිසා පමණක් 2016/ 2017වසරේදී මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 400 කින් වැඩි වී ඇතැයි වාර්තාවේ .මේ හේතුවෙන් විදේශ ණය රුපියල් කෝටි 35000 කින් හා දේශීය ණය රුපියල් කෝටි 6000 කින් ඉහළ ගොස්‌ තිබේ.

    ගෙවන්නේ කවුද ? අපිද ? අර්ජුන් ලා ඇලෝ සියස් ලද ?, කෝටි දෙකේ කාර් ගෙනාපු රනිල්ද ?

  4. indunil says:

    wasara 3 shaesha pathraya…………rina rina rina………..

  5. Danapala says:

    වරාය විකුණා ගත් මුදල් භාණ්ඩාගාරයට ආව නම් ඩොලරයට අඩු වෙන්න එපැයි නේද

  6. Nalika says:

    Ane apoi kiyanawa harenna wena monawa karannada? Thope saba wenasa thopita sapai daraganna bari apita. Ane kohoma thibuna ratakda oka?

  7. Mamath UNP says:

    heh heh heh, yakune ithin therenne nedda umbalata, issara dolar 1 kata Rs. 130 k lebunata den 150 k 60 k lebenavaane. ithin honda nedda ammapallaaaa……… Yahapaalane yatathe mehema hithanna purudu veyallako mage appachchiye.

Main News