තවත් 10කට කොරෝනා..

July 24, 2020 at 5:30 pm | lanka C news
තවත් 10කට කොරෝනා..

අද දිනය තුළ තවත් කොරෝනා වෛරස ආසාදිකයන් 09 දෙනෙකු හමුවී තිබේ.

ඔවුන්ගෙන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැුදවියන් හා අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙකි.

මෙම පිරිස සමග මෙරට ආසාධිතයින් ප්‍රමාණය 2763 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ දී පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

369 views
Main News