17 වැනිදා ගෝල්ෆේස් ආවේ රැස්වීම් තියන්න නොවෙයි.. ජනාධිපති මන්දිරය වටලන්නයි..

December 24, 2018 at 3:00 pm | lanka C news
17 වැනිදා ගෝල්ෆේස් ආවේ රැස්වීම් තියන්න නොවෙයි.. ජනාධිපති මන්දිරය වටලන්නයි..

පසුගිය 17 වැනිදා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කොළඹ ගාළු මුවදොරට එන්නැයි කීවේ එහි රැස්වීම් තියන්න නොවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.

එදිනට එහි පාක්‍ෂිකයන් කැදවූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිගේ මාලිගා වැටලීමට බව මන්ත‍්‍රීවරයා පැවසීය.

ඊට පෙර ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දුන් බවත් ඔහු කියා සිටියේ එජාප ජන හමුවක් අමතමිනි.

Mujibur Rahman MP / Ada Derana news / 23.12.2018

Gepostet von Mujibur Rahman am Sonntag, 23. Dezember 2018

19 views

11 Comments to “17 වැනිදා ගෝල්ෆේස් ආවේ රැස්වීම් තියන්න නොවෙයි.. ජනාධිපති මන්දිරය වටලන්නයි..”

  1. ගන්ජ බන්ඩා says:

    මුස්ලිම් දෙමළ චන්ද ගොඩය් සිංහල චන්ද ටිකය්. එහෙමය් මුන් චන්ද දිනන්න හදන්නෙ.

    • leel says:

      මේ ඇසෙන්නේ සින්හලයා ඉදිරියේ ඇති අවදානමයි…පුන්චි පවුල රත්තරන් කියාගෙන පක්ස පාට වලට බෙදුන සින්හලයාට මුන් මේ විදියට බෙදන, සින්හලෙන්ම කිවුවොත් කෙලින කාලය වැඩි ඈතක නෙම්යි…..දැන්වත් එකතුවෙයල්ලා…..අනාගතය ගැන හිතලවත්……එහෙම කරපල්ලා…..

  2. By Stander says:

    Did you all see the , where you all stand , from the results of the recent local Elections???
    Ask your leaders to hold th due provincial council Elections immediately, without depriving their democratic rights . Are you are suffering from Election – Phobia ???

  3. raymond says:

    මෙම මන්ත්‍රී වරයා ගොඩක් දරුණු.
    ප්‍රකාශකරනවා. මෙයා ගැන අවධානය යොමු කර යුතුය

  4. Observer says:

    When The LTTE terrorists killing your praying people at Kaathankudi Mosque , again chasing your people from Jaffna and its suburbs and also barbaric terrorists killing your people on Colombo by their suicide bombers , you all were under the beds ,without uttering a single word against them By you or your so called Muslim leaders, as we observed. Now you all have become cardboard heroes .

    • රාහු මෑන් says:

      ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම කැපීයන්
      රට වනසනා මූට රාහු කාලයම ඇදීයන්
      ඌරටම ආගම් කලබල කරනා පෙනීයන්
      ඌරගෙ රසකිරිත් රාහු මෑන්ටම පෙවීයන්

    • Ranarala says:

      You are right, Observer. Our gon Sinhalayas don’t understand that Muslim terrorists and Tamil terrorists are now united against them. Those recent rallies in Colombo were crowds of Tamils and Muslims with a UNP minority of Sinhalese. Only foreigners were deceived by their apparent size (The media photos were deceptive. Had they shown an aerial view, the true numbers would have been revealed, but this was not done.)

  5. silva says:

    ANE PALAYAN YANNA GERI HAMBAYA THOGE NOWEI ME RATA ME APE RATAI, Ehinda thoth ekka apita tharka oni ne sakkiliya

  6. Sinhaleye says:

    සුළු ජාතිකයා කරේ නංවා ගත් පසු ඔහු සුළු දිය කිරීමටවත් බිමට නොබසී.මේ තම්බියා තමාගේ තරම දැනගත යුතුය.

  7. buruputha says:

    Yako passa doren list eken aapu Mujibarayata giya kalak. Mage hithe tho thoge hambayoth Ekka mandiraya vstalai kiyala bayatamai Raniyata agamathikama dunne. Ane geri hambayo thopita vena de dance uda Inna Deviyo vitharai.

  8. john the baptice says:

    “බුරන බල්ලන් හපා නොකාවි”

Main News